ඕක කොහොමත් වටින්නේ නගරාසන්නව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මචන්.. ඕක චාජ් කරලා වන්නියට යන්න නෙවෙයි.. ළඟ ළඟ තමන්ගේ ගමන් බිමන් යන්න මුදල් ඉතිරි කරගන්න කියාපු වාහනේ.. එහෙම නැතුව ඕක ෆුල් චාජ් කරලා යාපනේ ගියොත්, වාහනේ යාපනේ දාල බස් එකේ එන්න වෙන්නේ, චාජින් පොයින්ට්ස් නැහැනේ..
කොහොම උනත් දැන් ඔය...