එන්‍රිකේ ලයිව් ඉන් කොන්සර්ට්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Enrique ge miles mokatada ban apita :P man nan yanne experience ekata. man hithanawa un lights/sounds ehema ehen genei kiyala :baffled: ehema nathuwa mehe sounds ehema set karal thibboth ehema man kunu bithara walin gahanawa okata :angry:

    Flashbacklage sounds lu ban danne:eek::oo:
    awlak nane ekath patta :):P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    මේ බලපන්කො 5000 ටිකට් එකට හම්බෙන පොට් එක. අනික වාව්.එල්කේ එකේ 5000 ටිකට් සෝල්ඩ් අවුට්ලු.. :(
    mj70gx.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජස්ටින් බීබර් එහෙම එන්නැද්ද දන්නෑ :dull: :dull:
    මුන් මොක්කුද ගායකයොද තල් අත්තට බොරලු හැලෙනව අහනව ඔයිට හොඳයි :dull: :dull:
    ජස්ටින් බීබර්වත් ලඞ්කාවට ගෙන්නන්න ඕනෙ :dull: :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    ජස්ටින් බීබර් එහෙම එන්නැද්ද දන්නෑ :dull: :dull:
    මුන් මොක්කුද ගායකයොද තල් අත්තට බොරලු හැලෙනව අහනව ඔයිට හොඳයි :dull: :dull:
    ජස්ටින් බීබර්වත් ලඞ්කාවට ගෙන්නන්න ඕනෙ :dull: :dull:

    මාර්ක්හැලොස් ඔවා???
    :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ බලපන්කො 5000 ටිකට් එකට හම්බෙන පොට් එක. අනික වාව්.එල්කේ එකේ 5000 ටිකට් සෝල්ඩ් අවුට්ලු.. :(
    mj70gx.jpg
    aru nikan messek wage penne ban 5000 eke boru wedak
    led screen eken balanna wenne
    ita wada hodai concert ekak download karala tv ekaka dala balanawa:lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    aru nikan messek wage penne ban 5000 eke boru wedak
    led screen eken balanna wenne
    ita wada hodai concert ekak download karala tv ekaka dala balanawa:lol:

    දැන් උඹට ඕකට වියදම් කරන්න 35 දාහක් තියෙනවද බං. අපරාදේ නැද්ද පැය කීපයකට ඔච්චර ගානක් වියදම් කරන්නේ :eek:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දෙමව්පියන්ගෙ සල්ලි වලින් ටිකට් ගත්ත අය අත උස්සන්න