ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....
මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල...