විමලයයි ගොම්මන්පිළයයි උඩින්ම දිනල නේද ... අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියපු කලක්






ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....විමලයයි ගොම්මන්පිළයයි උඩින්ම දිනල නේද ... අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියපු කලක්

දේශපාලන ගැන අමතක කරත් සන්නස්ගල පැරදිච්ච එක ගැන සතුටුයි.... . මනූෂ .. ලන්සා... තව එකී මෙකී නොකී ගොබ්බයෝ ගෙබ්බියෝ දිනපු එක ගැන දුකයි... සමන්ත..හඳුනෙත්ති පැරදිච්ච එක ගැන දුකයි![]()






දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා?![]()
ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....
මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල ගොඩ දැම්මා.
ඔය ගීත වගේ අය අලියගෙන් ඉල්ලුව නම් අනිවා පරදිනව බස්සො.....![]()

දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා?![]()

අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට මොකද උනේ කියල බලාගනින්,.මිනිහ මෙ පාර මොකක් උඩ නැගලද දන්නෙ නැ.![]()






toiya;18843334[SIZE="4" said:බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි[/SIZE]
උන් බොදු විරෝදී නැහැ








උන් බොදු විරෝදී නැහැ



ජේමිස්බන්ඩා007;18843292 said:අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට මොකද උනේ කියල බලාගනින්,.මිනිහ මෙ පාර මොකක් උඩ නැගලද දන්නෙ නැ.![]()
විමලයයි ගොම්මන්පිළයයි උඩින්ම දිනල නේද ... අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියපු කලක්


කොළඹ මනාප ප්‍රතිපලේ දාමු බලන්න