ඕක වැරදියි මචන්. ඔය ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් එක වාහනයක්වත් රජයෙන් දීල නෑ. ඕක මහින්දගේ ලේකම් ඒ දවස් වල ඉඳන්ම කිව්වා. පත්තර වලත් ගියා ඔය කට්ටිය සමහර වෙලාවට කෝච්චියේ තමයි ගියේ කියල.
අනික රාජිතයි ජෙප්පොයි මැරෙන්න හැදුවනේ මහින්දට වැඩිපුර ආරක්ෂාව දීල තියෙන එක වැරදියි, එක අයින් කරන්න ඕනේ කියල. ඒ කට්ටිය නඩුවකුත් දැම්මේ.
දැන් උබ උබේ පලවෙනි ඡේදෙන් කියනවා මහින්දට ආරක්ෂාව තිබ්බේ නෑ ලු .. කට්ටිය කෝච්චි වල ගියා කියල

ඊළඟට උබ ඒ ගමන්ම උබේ දෙවැනි ඡේදෙන් කියනව රාජිතයි ජෙප්පොයි මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න ඕනේ කියල නඩුවක් දැම්මලු ..

