උබට comfortable language එකකින් කතා කරපන්. උන් english වලින් ඇහුවොත් english බැරි නම් sinhalen උත්තර දීපන්. එතකොට ඌත් සිංහලෙන්ම continue කරයි. හැබැයි එහෙම කරන්නෙ නැතුව දිගටම english වලින් continue කරනව නම් ඒක උගෙ service එකේ අවුලක්.
හරියට customer ව handle කරගන්න බැරි එක.