ඔය දෙක පටලවල තියෙන්නෙ බන කියන හාමුදුරුවරු. අපේ 60 පැනපු උපාසක අම්මල ඉතින් කට ඇරගෙන ඔව්ව අහල ඔව්ව උන්ගෙ ලමයින්ටත් උගන්නනව.
මම විශ්වාස කරන විදිහ අනුව බුදුහාමුදරුවන් උඩින් ගියාය ඇගෙන් ගිනි පිට උනාය බුද්ද පරිනිර්වාණය වෙනකොට ධාතු අහසට නගිනවාය. මොන බොරුද බං.
ඔව්ව ඔක්කොම හදල තියෙන්නෙ අතිශයෝක්‍තියට...