1. rukshrulz

    fiverr එකේ seller කෙනෙක් විදිහට buyer request දාන්න පුලුවන්ද?

    මම දැක්ක ගොඩක් උන් buyer request දාල gig orders ගන්නව. මම 3 පාරක් දැම්ම 3 පාරම rejected spam කියල. seller කෙනෙක් buyer request දාන්න ඕන විදිහක් තියනවද?
  2. rukshrulz

    මේක දාලා සාර්ථක වෙචිච අය ඉන්නවාද?

    ඕක radioactive. ටික කාලෙකින් cancer එකක් නම් sure. ලංකාවෙ පක්කුත් ඕන පුකක් ගන්නවනෙ.
  3. rukshrulz

    Gods new kitty!

    ඕකට කන්න ටිකක්වත් දීපිය සක්කිලියා 😐
  4. rukshrulz

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    bump. මටත් තියන ප්‍රශ්නයක්.
  5. rukshrulz

    චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

    යකො self respect එකක් තියාගනින්කො බං. අනේ මන්ද උබ. simp වෙන්න යන්න එපා ගෑනු ඉස්සරහ. බලපන් උබ Bb bb ගගා වැලලෙන හැටි. කියනව නම් හරියට කියපන් baby, babe වගේ. ඒත් ගෑනි එහෙම flirt කරනවනම් විතරක්. ඒකි signal එකක්වත් දෙන්නෙ නෑ උබට. අනේ මන්ද මෙව්ව.
  6. rukshrulz

    චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

    උබනෙ යකෝ bb ගගා දාල තියෙන්නෙ. ඒකිට ගානක්වත් නෑ. ඒකි interest නෑ ඔහොම chat කරන්න. ඒකනෙ emoji එවල නිකන් ඉන්නෙ. මට නම් මල පයිනව ඔහොම msg කරද්දි.
  7. rukshrulz

    මේ කරත්තෙ උබලට මතකද?

    පොඩි කාලෙ මම නාද්දි බේසමේ ඕකක් දානව සෙල්ලම් කර කර නාන්න :love: ඔය චූටි බෝට්ටුවෙ පට්ට physics එකක් තියෙන්නෙ. මේ බලපන්කො
  8. rukshrulz

    මේ කරත්තෙ උබලට මතකද?

    හුට හුට හුට හුට හුට හුට ගගා යන්නෙ ඔව්ව නෙ :love:
  9. rukshrulz

    චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

    උබ නිකන් බලෙන් msg කරනව වගේ feel එකක් එන්නෙ msg කියවද්දි.
  10. rukshrulz

    Display එකේ Green Lines ආපු Display නොමිලේ Replace කර දීම

    කිසිදු බාහිර හානියකින් තොරව display එකේ green lines ආපු දුරකතන වල display නොමිලේ replace කර දීම 2023 මැයි 31 වන දින දක්වා Samsung service centers වලදී කරගන්න හැකියාව තියෙනවා. දැනට මේ service එක ලබා දෙන්නේ Samsung Galaxy S20 series එකට සහ Galaxy Note 20 series එකට විතරයි. වැඩි විස්තර ඔයාලට...
  11. rukshrulz

    ඔලුවෙන් ලේ අයින් කරනවා

    එක්කො ගැස්ට්‍රයිටිස් නැත්තන් හක්කෙ සෙම :baffled: මොකක්ද අප්පු මේ හැමදාම එකම කියන්නෙ
  12. rukshrulz

    අලුත්කඩේ Street Food

    රැල්ලට ගියා. :) ආයෙ යන්නෙ නෑ.
  13. rukshrulz

    fiverr orders එන්නෙම නෑ දැං

    sellers latath brief දාන්න පුලුවන්ද?
  14. rukshrulz

    fiverr orders එන්නෙම නෑ දැං

    කරුමක්කාර client කෙනෙක් නිසා. :(
  15. rukshrulz

    අලුත්කඩේ Street Food

    දෙපාරක් ගියා. ගෙදර ඇවිල්ල දෙවෙනි දවසෙ loosemotion. කොත්තුව case වගේ පස්සෙ fb එකෙන් photos දැක්ක. ආයෙ නම් යන්නෙ නෑ කියල හිතාගත්ත.
  16. rukshrulz

    Questions සුදු ලයිට් දාගෙන - රෑට

    1. උබල එහෙම කරනවද ? - නෑ 2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ? - ඔව් හැබැයි එකෙක් head ගහන්ම එනව නම් මාත් ගහගෙනම ඉන්න්ව ඌ pass වෙනකන්.
  17. rukshrulz

    fiverr orders එන්නෙම නෑ දැං

    මාසෙට orders 3ක් වගේ ආව නම් double salary :baffled: කොතනින්ද brief වලට message දාන්නෙ? :baffled::baffled: මම හෙව්ව හෙව්ව සෙට් උනේ නෑනෙ. ------ Post added on 1684902561

    No contents