1. rukshrulz

    කටට ගන්න

    @tupac97 මෙහෙ වරෙන්.
  2. rukshrulz

    වරෙන් තන අල්ලන්න..

    very disappointed. reported. :angry:
  3. rukshrulz

    RARE Emirates A380 TAKEOFF!

    plane paint එක නිසාද rare කියන්නෙ? :P
  4. rukshrulz

    ත්‍රිකෝණාකාර UFO එකක් ඇමරිකාවේ හමුදා කඳවුරක් ආසන්නයේ! 😱 👽🛸

    දැක්ක ගමන් මටත් Project Blue Beam තමා මතක් උනේ. වැඩේ කියන්න ඔව්ව එන්නෙම military base වලටමනෙ. russian drones වෙන්න ඇති sure.
  5. rukshrulz

    IELTS අත්දැකීම්

    bump
  6. rukshrulz

    ගන්න බයික් එකක් කියපන්කො

    personal preference. :yes:
  7. rukshrulz

    ගන්න බයික් එකක් කියපන්කො

    fuel effeciency මදි නේද ඕකෙ?
  8. rukshrulz

    ගන්න බයික් එකක් කියපන්කො

    මොනාද recommand කරන්න පුලුවන් japan bike ඒ ගානට සෙට් වෙන?
  9. rukshrulz

    NASA nuclear engine භාවිතා කරන්නට යයි. elon musk මීක් මීක් කියමින් පැනදුවයි

    nasa එක late 60-70 වගේ test කරපු nuclear engines ආයෙම test කරන්න යනවලු. liquid fuel වලට වඩා efficent නිසා.
  10. rukshrulz

    ගන්න බයික් එකක් කියපන්කො

    Ikman eke 2019 eka 5-6+ (good condition) parts nam adui kiyala ahala thiynwa math. habai patta comfy lu. leg position / handling ehema patta.
  11. rukshrulz

    ගන්න බයික් එකක් කියපන්කො

    ඉස්සරහට ගන්න ඉන්නෙ මේක. nxt yr wage gannawa. bajaj avenger 160 street. patta comfy. dura gaman walata maru. @Solo Rider @PHBhagya meka gana dannawada? kohomada bande?
  12. rukshrulz

    Nas Daily ගේ wife divorced

    ඉතින් අපිට පුකද?
  13. rukshrulz

    මේක දාලා සාර්ථක වෙචිච අය ඉන්නවාද?

    නිකමට බලපන් ඕක sell කරන්න දාල තියන page එකේ comments. මහරගම පිරෙනව ඉතින් ටික දවසකින්. :)
  14. rukshrulz

    මේක දාලා සාර්ථක වෙචිච අය ඉන්නවාද?

    magma වලින් කියල තමයි කියන්නෙ. (ගිනිකඳු පිපිරිල එන ලාව ගල් උනාම) ඕකෙන් gamma radiation emit කරනව. හිතපන්කො සෑහෙන කල් ඕක බෙල්ලෙ එල්ලගෙන හිටියම මොකද වෙන්නෙ කියල. :baffled: bs thamai

    No contents