ඉස්සර වෙලා පේ පෑල් සයිට් එකට ගිහින් එකවුන්ට් එකක් හදාගන්න.. ඉට පස්සෙ ක්රෙඩිට් කර්ඩ් නම්බර් එකක් දාලා ඒක වෙරිෆයි කරන්න.. එකවුන්ට් එකක් හදාගැනීම සිම්පල්නේ.. මම එකවුන්ට් එක වෙරිෆයි කලේ HNB debit කර්ඩ් එකකින්.. ඒක ට සපෝට් කරන ක්‍ර්ඩිට්, ඩෙබිට් කාඩ් වර්ග තියනවා ඒක ඉසර වෙලා bank එකකින් අහගන්න සම්පත්ල...