සඳක උපමා බැඳුන පෙරදා,
අපි අපිට නැතිව බෑ හැම යාමේ..
ලඟක ඉඳලා හිතට දැනෙනා,
ඔබෙ වෙනස තේරුනත් මට බෝසේ..
මගෙ ජීවිතේ ඔබයි කියා,
ඔබ දන්නවාද දන්නෙ නෑ...
නෙතට ගැටෙනා සැවොම පරදා,
මම ඔබට ආදරෙයි පෙර වාගේ..
ලොවම කියනා වචන නොඅසා,
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ..
මොන දේ කලත් හිතා මතා,
මට ඔබව නොලැබ ඉන්න...