~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:මමත් යනවා රිදිලා මම යන වෙලාව පරක්කු වෙලා නෙහ්:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අර කතා කරන ඇස් දෙක දැක්කට පස්සේ ඒව පේන්නේ නෑ බං මට නම්.........:dull::dull:

    ආහ් ඔන්න ඇස් කතාවක්...................
    මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ දෙව්රුවන් අල්විස් ගුරුපියාණන් ගාවට.(මම ඒ මනුස්සයට ගෞරවයෙන් කතා කරන්නේ මට හම්බ වෙච්ච විශිෂ්ඨම ගුරු පියෙක් නිසා) සර් ගේ පියා-අලව් ඉසි සැබි හෙළ මහත්මයා-සිංහල පිළිබදව ප්‍රාමිණික විද්වතෙක්- මිය ගියා ඔය අල්ලපනල්ලේ. අපි මළ ගෙදර ගියා. අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් පොෂ් කෙල්ලෙක්. මම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ව එච්චර ගනන් ගන්නේ නෑ. ඉග දාගෙන තමා උන්නේ, ටිකක් ගර්වයෙන්. මම ඔය කෙල්ලව නෝට් කරාට බලන්නෙවත් නෑ.
    අපි මළගෙදර ගිහිල්ලා අපහු එන්න කෙල්ලො ටිකට එන්න කියපං කියල යාළුවෙක් මට කිව්වා.මම ගිහිල්ලා “අපි යන්න හදන්නේ . බස් එකට නගින්න“ කියල කියන කොට ම අර කෙල්ල මගේ ඇස් දෙක දිහා බැලුවා. මචං ලා ඒක පුදුම බැල්මක්. මම දැන් මේලෝකේ සිහියක් නැතුව ඒ ඇස් දෙක දිහා බලං ඉන්නවා.(ඒ ඇස් ලානිලට හුරු අළු පාටයි) මම හිතන්නේ තත්පර 30ක් විතර බලං ඉන්න ඇති අපි එකිනෙකා ගේ ඇස් දිහා. කවුරු හරි ඇවිත් මචං කියල උරිස්සට තට්ටු කලා ම තමා මම පියවි ලෝකෙට ආවේ.

    ක්ලාස් එකේ අවසාන දවසේ ඔය පොඩ් සිංදුවක් දෙකක් කියල එහෙම, සර්ට වැදලා එහෙම එනකොට මගේ පොත් ගොඩ උඩ පොඩි කාඩ් එකක් තිබ්බා. මම පස්සේ ගෙදර ගිහිල්ලා ඒක බැලුවේ. ඒක විෂ් කරපු කාඩ් එකක් එග්සෑම් එකට. යටින් ලියල තිබ්බා your eyes are so lusty කියලා..........:love::love::love:

    තාම මට ඒ ඇස් දෙක මකත් තරගන්න පුළුවන්......
    ඔය ඇස්වලට හැගීම් වලට මම ප්‍රේම කරන්න ගත්තේ ඒ සිද්ධියෙන් පස්සේ........
    අම් ඉන් ලව් විද් ම ලස්ට් බර්නින් එන්ජල් වින්ග්ස් ටූ ඩස්ට් කිව්වලු
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    :dull: smahara kello innawa patta eyes thinne dawasama unath balagena inna puluwan
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මමත් දන්න එකෙක් ඉන්නවා දවල්ට කෙල්ලට "අම්ම" කියලා රෑට ඒකි එක්ක සෙක්ස් චැට් කරනව. හිරිකිතයි වගේ ටිකක් :baffled:
    :lol: :lol: සෙක්ස්ටින් නං බං නොකරන්නේ මොකාද.. හැම එකාම වගේ නේ.
    එත් ලවු කරන එකී එක්ක අවුලක් නෑ
    එත් ඔය දෙක එකට ගැලපෙනවා ටිකක් අවුල් වගේ තමා. නංගි කියල සෙක්ස් චැට් කරන එක ටිකක් හොඳයි ඊට වඩා :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar464475_2.gif
    nakiya magen kanawa da? kaden kanawa da?
    avatar464475_2.gif

    හා හා හිච්චි එකෝ කලබල නොවී ඉඳින්:lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 92

    මාව කවුරුවත් අඳුන ගන්න එකක් නෑ නේද... හ්ම්ම්.... මගේ ජීවිතේ හිටිය එක කෙල්ලෙකුට(Ex) මං බැනලා තියෙනවා ලොවෙත් නැති කුණු හරුපෙන්.... ඒ කෙල්ල එවුවා අහගෙන මගෙත් එක්ක අවුරුද්දක් හිටියා.ඇත්තටම මට ගොඩක් දුකයි ඒකී මොන වැරැද්ද කලත් මම බැනපු එක කලේ.කාටවත් කියන්නවත් බෑ මම කියපු කුණුහරුප.... එක දවසක් ඒකී Skype එකේ ඇඬුවා හොඳටම... එයා එදා ගොඩක් අසරණ උනා.... මට ඒ රූප රාමු පෙළ දැකලා හදවත පසාරු කරන් ගියා බන්... ශිට්!!! මට දැනුත් මැවිලා පෙවුනා... ( මගේ ඇස් වල කඳුළු බන් :'( )

    උඹලා හිතනවා ඇති මම සතෙක් කියලා.මම එහෙම සතෙක් නෙමෙයි මචන්ලා.මම මං ගැන කියෝනවා නෙමේ. මම හෙන Decent කොල්ලෙක්.එහෙම කුණු හරුපයක්වත් කියන්නේ නෑ. ඒත් ඒ කෙල්ලගේ හැසිරීම මාව සතෙක් බවට පත් කලා.....

    මං අද ඒ ගැන දුක් වෙනවා...මට එහෙම නොකරන්නයි තිබුනේ.එහෙනම් වෙන් උනත් මට දුකක් නෑ...මං ආයේ යාළු වෙන කෙල්ලට කවදාවත් බයින්නේ නෑ.

    අද වෙද්දි ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සතුටෙන් ඉන්නවා.
    ~~~~

    අනේ මන්ද මචන්. හැබැයි මම නම් තරහ ගිහින් බැන්න දෙයක් ගැන දුක් වෙන්නේ නෑ. ඒ වෙලාවට ගොඩක් කියන්නේ ඇත්ත. අනික උබ ලේසියෙන් තරහ ගන්නේ නැති කෙනෙක්නම් ඔය තරහ ගොඩක් සාධාරණ ඇති
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හ හ එහෙනම් බොරු නේ. :lol::lol:
    උබට අනිත් උන්ගේ emotions තේරුම් ගන්න පට්ට හැකියාවක් තියනව නේද? උබේ කොමෙන්ට් වලින් දැක්ක දෙයක්. :) එන්වේ මේක ඉක්මනට solve වෙන්න කියල wish කරනව.
    ස්තුතියි යාළුව

    අහ්හ් මේකේ අනාථ ත්‍රෙඩ් ගොඩක් වැටෙනවනේ. එහෙම හැම එකාටම රිප්ලයි කරන්න හිතෙන්නේ නැහැ බං. සමහර වෙලාවට ෆීල් උනාම තමයි එහෙම රිප්ලයි කරන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: රැවුලාට නිසා දැක්කෙ නැ වගෙ හිටියා

    :lol: ඕන ආතල් එකක් අපිට අවුලක් නෑ නෙ ... මොනව උනත් ලොජික් එකනම් හොඳයි

    PS: අර ඉස්සර හිටියෙ බන් ටොපොලොජි ... එයා තමයි ඔය කොල්ලෙක් විදියට id හදන් එන්නෙ ;)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අපො මෙක අනික් පැත්තට වගෙ යන්නෙ. දැන් කට්ටිය පරණ තරහවලට ෆෙක් හදන් ඇවිත් දානවා එක එක ඒවා. මම නම් ත්‍රෙඩ් එක නග්ගලා ගන්න ලියලත් කතා දැමුවා. නැත්තං ත්‍රෙඩ් එක යට යනවානෙ. කෙපුතා කියන්නෙ ලන්තෙ ඩයල් එකක් නෙහ්. උ කවුද කියලා හොයගන්නයි මටත් ඕනෙ. ගය්යා මුට්ටිය දමන්නෙ උ දන්න එකකුත් නැ. :rolleyes:
     
    Status
    Not open for further replies.