තෙලුත් 4-6ක් වගේ කරන්නේ, ඉන්ලයින් 6 ස්ලින්ඩර් පැට්‍රෝල්. හැබැයි ලෙඩ කියලා ජාතියක් පලාතකවත් නෑ, ඔක්ශන් එකෙන් අරන් හැදුවා හැදුවමයි අද වෙනකන් රේඩියේටරේ වතුර ටිකක් අඩු නෑ. හැබැයි හදන එක වියදම් කරලා හැදුවා අටවන්නේ නැතුව. IDG - Van modification ත්‍රෙඩ් එකේ ඒ කාලේ හදනකොට මම අප්ඩේට් කලා පොටෝ දකින්න...