පට්ට ගහපු නැති ඇන්ජින් බොඩි හොද 240/260ක් තියෙනවනම් හොදටම ඇති බං. කලාතුරකින් ඕවගේ අපේ රටට සෙට් වෙන කාර් මොඩල් එකක් එන්නේ. දැන් එන සේරම මොන මොනවා හරි ෆැට්‍රි ෆෝල්ට් නේ බන්, හදලවත් නිට්ටාවට සුව නොවන ලෙඩ. 120 වික්කේ පට්ටම ගහලා දුවල තිබ්බ නිසා. දැන් ආයේ ගන්නවා තියා හිතාගන්නත් බෑ හොද එකක්. බලන බලන...