මේවා ඩිසයින් කරලා හිටං ප්‍රින්ට් කරලා ප්‍රසිද්ද කරපු අයව මම අද වෙනකන් දන්නේ නෑ.. :sorry: මේවා මගේ අනුදැනුම ඇතුව ප්‍රසිද්ද උන දේවල් නෙමෙයි.. කවුරු කරපුවද කියලා මංවත් දන්නේ නෑ.. :baffled:
මේ පිළිබඳව සොයා බලලා හිටං ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා අදාල ඩිසයින් කොම්පැනියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න...