ඔය කතා කරන්නේ ඇමති සරත් ෆොන්සේකා කියන කාලකන්නියා නෙමෙයි මචන්...:yes:
ඔය කතා කරන්නේ කෙලින්ම හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහත්තයා.. ඔය නලියන්නේ එතුමගේ ඇඟේ තියෙන නියම හමුදා ගතිය.. හමුදාපතිකම තාම ඒ මනුස්සයගේ ඇඟේ තියෙනවා..:yes:
දේෂපාලනේ නිසා පසු කාලිනව සුදුකොඩි කතා කිය කිය කෑ පතේ !@3#$ ගත්තට හිටපු...