1. richlife

    සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල.

    අම්මෝ එක පාරක් සිවිලිං ෂීට් වගයක් ඕඩර් කරන්න තාත්තා එක්ක හදිස්සියේම හාඩ්වෙයාර් එකකට ගියා හෙන ඩොටේ..:baffled: බයික් එකේ යන ගමන් එකෙක් පපුවේ වම් පැත්තට විද්දා කියහංකෝ..:shocked: බුදු අම්මෝ මම හිතුවේ මොකෙක් හරි වෙඩි තිබ්බා කියලා..:confused: ඒ තරම් අමාරුයි..:sorry: පපුව අල්ලගෙනම බයික් එක පාර...
  2. richlife

    STF_බය_නැති යක්කු

    B|U|M|P|S
  3. richlife

    ලේන් පැටිය මල්ලි... !

    හ්ම්ම්ම්..:love: බොහොම පිං මචන්.. :) ඔය වගේම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා Lakshan Seram කියන මෙම්බර්..:cool: ලේන් පැටියව බේරගෙන කූඩු කරන්නේ නැතුව ආයේ උගේ ලෝකෙට නිදහස් කරපු එක ගොඩක් අගය කරනවා..:yes: බොහොම පිං..:)
  4. richlife

    ප්‍රසිද්ධ ලාංඡන වල සැඟවුණු සංකේත

    චැහ්. Lion Kingටත් ගෑණු පස්සක් සෙට් වෙලානේ...:lol:
  5. richlife

    ඔබමුද?

    Thanosssss;)
  6. richlife

    උබලට එලකිරි ඇඩ්මින් සැක නැද්ද

    ඔය රතුපාට කතාවට මමත් එකඟයි..:yes: මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..:sorry: කොච්චර කොහොම මොන විදිහේ ත්‍රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න...
  7. richlife

    බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

    අම්මපා මොකක් හරි හොඳ දෙයක් කරන්න හැදුවොති රනිල් ඒකට බාල්දිය දානවනේ..:angry:[/COLOR]
  8. richlife

    Post only Officially Confirmed News

    මේකේ දාන්න පුලුවන් Officially confirmed by government ද මොකද්ද එකක් කිව්වා කිව්වා වගේ මතකයි..:P දැන් ඉතින් කාලා වරෙන්කෝ.. සෑහෙන නිවුස් ගොඩක් මකන්න වෙයි වගේ සැරින් සැරේට රජයෙන් කන්ෆර්ම් කරනකොට..:sorry:

    No contents