මහින්දගේ භූගත මාලිගයෙන් නාමල්ගේ බඩු
මහින්දගේ භූගත මාලිගයෙන් නාමල්ගේ බඩු එළියට!
June 18, 2016
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් හෙළි කරන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාව පිළිබඳව...