මහින්දගේ භූගත මාලිගයෙන් නාමල්ගේ බඩු
මහින්දගේ භූගත මාලිගයෙන් නාමල්ගේ බඩු එළියට!
June 18, 2016
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙළි කරන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාව පිළිබඳව ඔබට ඇත.
සම්පුර්ණයෙන්ම රාජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නිම කල ඇති මෙම ඝණ කොන්ක්‍රීට් බිත්ති සහිත මෙම මාලිගාව සඳහා වැය වී ඇති මුදල තවමත් ගණන් බලාද නැත.
මෛත්‍රී ජනාධිපතිගේ මෙම හෙළිදරව්වෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ එය රාජපක්ෂ පවුලේ සුඛවිහරණය වෙනුවෙන් ඉදිකල ලද්දක් නොවන බවත්, කොටින්ගෙන් බේරීම සඳහා එය ඉදි කල බවත්ය.
එහෙත් එය කොටින්ගෙන් බේරීම සඳහා ඉදි නොකල බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් සඳහන් කර සිටියා ඔබට මතක ඇති.
කෙසේ වෙතත් එම භූගත මාලිගාව තුළ සිදු කල දේවල් මේ වන විට අප සොයා ගෙන තිබෙනවා. පහත ඡායාරූප වලින් ඒ කුමක්දැයි ඔබට සිතා ගත හැකිය යන්න අපගේ අදහසයි..!!
http://www.colomboxnews.com/public/slider/මහින්දගේ-භූගත-මාලිගයෙන්/