..::Adobe Photoshop Lightroom 3 මෘදුකාංග..::
අපි හැමෝම වගේ දන්න Adobe පවුලේ අලුත් මෘදුකාංග ගැන අද මම කියන්න බලා පොරොත්තු වන්නේ.
මෙම මෘදුකාංගය වෘත්තීමය සංස්කරණයක් බැවින් මෙය Adobe Master Collection එකට පව්වා Add කර නැත. මෙම මෘදුකාංග ඉතාමත් ඉක්මනි ඡායාරූප කළමනාකරනය කරිමට සහ තවත් බොහෝ දෑ...