එළකිරි_SITE_එක_වැහුවොත්

Aug 4, 2009
3,094
582
0
Colombo
canstock2565355.png
උබ කෙල්ලෙක්ද?:lol:

:P:P :lol::lol: :rolleyes::rolleyes:
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩේ එහෙම කියන්න එපා බන්:no::no:
    මගේ කෙල්ල මේ දවස්වල එලකිරියට ශාප කර කර ඉන්නේ:growl::growl::angry::angry:
    මම මෙකෙමයි එයා ගැන බලන්නේ නැහැ කියල:angry::angry:
    කොහොමද මචෝ මේක දාල යන්නේ මේකේ තියන අතල් එකට.:rolleyes::rolleyes:
    ගනන්ගන්න එපා මම ශාපේ කැපෙන්න :nerd::nerd:දෙහි ගෙඩියක් මතුරලා එළකිරි logo එක තියන තැන මොනිටරේ ගැට ගැහුවා.:P:P:P:P
     
    Mar 7, 2011
    243
    28

    උඹ බය වෙන්න එපා.. මම උඹේ කෙල්ලව එළට බලා ගන්නම්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අසීම්;9615096 said:
    උඹ බය වෙන්න එපා.. මම උඹේ කෙල්ලව එළට බලා ගන්නම්

    ඔන්න ඉතින් කොල්ල ඕන නැති ඒවාට එනවා.:angry::angry:
    උඹල ඉතින් දන්නවනේ මම දවසට තියන පැය ගාන වැඩි කරලා හරි වෙලාව හදාගන්නවා කියල:rolleyes::rolleyes:
    කමක්නේ උදව්වක් ඕන උනොත් කියන්නම්කො.:lol::lol:
    ඇහුවට තැන්ක්ස් :P:P
     
    Mar 7, 2011
    243
    28
    0
    උඹල ඉතින් දන්නවනේ මම දවසට තියන පය ගැන වැඩි කරලා හි වෙලාව හදාගන්නවා කියල

    පාලි වලින්ද බන් උබ ටයිප් කරන්නෙ? මෙළෝ දෙයක් තේරුන් නැහැ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අසීම්;9615141 said:
    පාලි වලින්ද බන් උබ ටයිප් කරන්නෙ? මෙළෝ දෙයක් තේරුන් නැහැ

    දැන් හරි දන්නේ නැද්ද අපට තාම හරියට unicode බැහැ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අඩේ එහෙම කියන්න එපා බන්:no::no:
    මගේ කෙල්ල මේ දවස්වල එලකිරියට ශාප කර කර ඉන්නේ:growl::growl::angry::angry:
    මම මෙකෙමයි එයා ගැන බලන්නේ නැහැ කියල:angry::angry:
    කොහොමද මචෝ මේක දාල යන්නේ මේකේ තියන අතල් එකට.:rolleyes::rolleyes:
    ගනන්ගන්න එපා මම ශාපේ කැපෙන්න :nerd::nerd:දෙහි ගෙඩියක් මතුරලා එළකිරි logo එක තියන තැන මොනිටරේ ගැට ගැහුවා.:P:P:P:P

    OW BAN MEKA ABIN KEWA WAGE
    OFFICE GIYATH ISSELLAMA KARANNE LOG WENA EKA
    GEDARA APU GAMAN CHANGE KARALA WASH KARANNA KALIN EK EK
    GANI MACHINE EKA GAWIN YANNE RAWAGENA
    :P