මට තියෙන්නෙ Hero honda Hunk 1ක්. එකේ මාස 8ට විතර කලින් මිස් කරන අවුලක් ආව. Honda head Office Service center 1න් පෙට්රල් ටැංකිය ගලවල සුද්ද කලා... ටැංකියෙ වතුර ටිකක් එකතුවෙලා තිබිල අයින් කලා... (Petrol shed වලින් පෙට්රල් එක්ක වතුරත් එනවලු.. ඒව එකතුවෙල....) තව Carb එකත් සුද්ද කලා... ටිකක්...