මට තියෙන්නෙ Hero honda Hunk 1ක්. එකේ මාස 8ට විතර කලින් මිස් කරන අවුලක් ආව. Honda head Office Service center 1න් පෙට්‍රල් ටැංකිය ගලවල සුද්ද කලා... ටැංකියෙ වතුර ටිකක් එකතුවෙලා තිබිල අයින් කලා... (Petrol shed වලින් පෙට්‍රල් එක්ක වතුරත් එනවලු.. ඒව එකතුවෙල....) තව Carb එකත් සුද්ද කලා... ටිකක් හරිගියත් 100%ක්ම හරිගියෙ නෑ...
ඒ මීට මස 6කට විතර කලින්....
එත් දැන් ආයෙත් ඒ ලෙඩේම ඇවිත්... නිතර මිස් කරනව, පෙට්‍රල් නෑ වගේ වෙලවකට ගස්සනව.....
මම මේකට මොකක්ද කරන්ඩ ඕන???
මම ඉන්නේ Wattala මට bike 1 ගෙනියන්ඩ හොද තැනක් කියන්ඩ.
ඒ මීට මස 6කට විතර කලින්....
එත් දැන් ආයෙත් ඒ ලෙඩේම ඇවිත්... නිතර මිස් කරනව, පෙට්‍රල් නෑ වගේ වෙලවකට ගස්සනව.....
මම මේකට මොකක්ද කරන්ඩ ඕන???
මම ඉන්නේ Wattala මට bike 1 ගෙනියන්ඩ හොද තැනක් කියන්ඩ.