Guita for sale

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම මෙ guitar 1 විකුනනව.... මර්ක් එකක් වත් පලුද්දක්වත් ආර්ම් 1 ඇද වෙලවත් නැ මෙක මම ගත්තට එච්චර පවිච්චි කලෙ නෑ... ඉගෙන ගන්ඩ හිතන් ගත්තෙ... එත් මට හරියට කරගන්ඩ බෑ.. මෙක නිකන් ගෙදර තියන් වැඩකුත් නැතිනිසයි විකුනන්නෙ... කවුරුහරි ඉන්නවනම් මට ගානක් කියන්ඩ.

    20130204153903.jpg

    20130204154042.jpg

    20130204153931.jpg

    20130204154008.jpg