පුසෝ පාට කරන්න - Elakiri සීන් එකක්
දන්නවාද පුසන්ව පාට කරන්න.. පහල බලන්නකෝ ;)
පුසෝ පාට කරන්න සල්ලි ගොඩක් ඕනේ.. අනේ මංදා බොරු දේවල් වලට සල්ලි නාස්ති කරන්නේ ඇයි කියලා :eek:
මුලින්ම පුසෙක්ව පාට කරන්න $15000 යනවාලු. ඊට පස්සේ ඒ පාට කරපු එක ආයිත් එක දිගට මාස තුනක් පාට කරන්න ඕනලු. එතකොට අවුරුද්දකට...