එළකිරි මහා ග්‍රීස් ගහේ නැගීම තරගය
එළකිරි මහා ග්‍රීස් ගහේ නැගිමේ තරගය මෙම ස්ථානයේදි පැවැත්විමට නියමිතයි
දැන් ක්‍රීඩකයෝ බදවා ගනු ලැබේ
මෙම ත්‍රේඩ් එකට මුලින් කමෙන්ට් කරන 20 දෙනාම මෙම මහා තරගයට තෝරාගනු ලැබේ... තරගයට සහභාගිවන අය නම් දෙන්න
[CENTER]මුලින් කමෙන්ට් කරන දෙදෙනා කණ්ඩායම් දෙකේ නායකයින්...