1. R

    ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

    Static Var Compensators ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ :dull:
  2. R

    Predicted France Attack (With Same Date & Month)

    1) May be this is coincidence :yes: 2) May be terrorists gained ideas from games released in today's world ;)
  3. R

    සිසුවා ලිංගික අපහරණය කල ගුරුවරිය

    දැන් ගුරුවරයෙක් ශිෂ්‍යාවකට කළා කියල news එක තිබුනොත් මේ comments වෙනස් වෙනවා නේද? :dull:
  4. R

    Pray for Sri Lanka too

    Psychological warfare එකක් කරන්න වෙනවා :) . ඒ කියන්නේ තුවාන් මුතාලිෆ් වගේ පොරවල් කිහිපයක් සෙට් කරගෙන මුන්ගේ brainwashing පාරක් දාන්න වෙනවා. :dull: ටික දෙනෙක් හරි හැදෙන්නේ නැතැයි :)
  5. R

    Pray for Sri Lanka too

    ඕක WW3 දක්වා යන්නේ නෑ. රුසියාව ඊළඟ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ISIS ඉවර කරලා දමයි කියල හිතෙනවා. හැබැයි රුසියාවේ ආරක්ෂාව සිය ගුණයකින් වැඩි කරන්න වෙනවා.
  6. R

    ජපානයේ ය-කු-සා ගැන...

    මුන්ව ඇයි පොලිසියෙන් අල්ලන් නැත්තේ? :eek:
  7. R

    Pray for Sri Lanka too

    මම හිතන්නේ ඔය cartoon එකෙන් පෙන්නන්නේ ප්‍රංශය සිරියාවේ ප්‍රශ්න ඇති කරන්න උදව් කරලා එකෙන් ISIS එක ඇතිවෙලා අන්තිමට ISIS එක ප්‍රංශයටම කෙලියා කියන කතාවක්. ඕක නිකං හරියට අර Americans ල 1980 වේ ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලට උදව් කරා රුසියන් හමුදාවට ගහන්න, අන්තිමට ටලිබන් එකෙක්ම ඇමරිකාවට කෙලියා වගේ සීන් එකක්.
  8. R

    Pray for Sri Lanka too

    මොනවා වුනත් පෙ cartoon එකෙන් කියවන දේ ඇත්ත :)
  9. R

    Ronda Rousey ඉවරායි

    රෝන්ඩා Floyid කාරයා එක්කත් ඇරගන්න නේද හැදුවේ :dull:
  10. R

    Ronda Rousey ඉවරායි

    ඔලුව ඉදිමෙන අයට වෙන දේ :)
  11. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    Kusal wicket එකේ 10th over එක වෙනකං වත් රැඳිලා හිටියොත් හරි
  12. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    දන්ත නාරායන opening bowling කරන්නේ :eek:
  13. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    Westindies ල අපිව පරාද කරලා තියෙන්නේ එකම T20 match එකකින්, ඒක තමයි world cup match එක :angry:
  14. R

    21 Instances Of Sledging In Cricket That Will Make You Go LOL

    translate "හෙණ ම ගහලා අකුලොලම පලයන්" :dull:

    No contents