1. Randike Mendis

    Vote for Randike Mendis

    Creative... Thanks for your valuable support :):):):)
  2. Randike Mendis

    Vote for Randike Mendis

    thanks Bro
  3. Randike Mendis

    Vote for Randike Mendis

    කොහොමද මදුරුවෙක් වෙලා යනකොට අර කරන්ට් එක වදින ‍රැකට් එකෙන් වැදුණම දැනෙන සනීපේ..
  4. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    වැඩ පටන් අරන්.. එල එල දිගටම කරන් යන්න...කොහොමත් ළිඳට වැ‍ටුණ එකේ ළිං කටෙන්ම උඩට එන්න ඇපැයි තව 24කට පස්සෙ තමා උඩට එන්න ඕන..
  5. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    මුන්ට මොංගල් කියුවොත් අපිට මොනවද කියන්නේ.වයස අවු 25 යි මේ වෙද්දි Degree 3k කරල තියෙනව.. ප්‍රසිද්ධ නිළියක්,ප්‍රසිද්ධ ගායිකාවක්, පොඩි ළමයි වෙනුවෙන් සෑහෙන වැඩමුලු වගයක් කරන් යනවා..වගේම තාම යාලු වෙලා ඉන්න කොල්ලට බූට් එක තියලත් නෑ..
  6. Randike Mendis

    Vote for Randike Mendis

    නෑ මං කියුවේ එහේ හරියට මදුරුවෝ.:lol::lol::lol::lol::lol::lol:
  7. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    :lol::lol::lol::lol::lol::lol:ලංකාවේ කෙල්ලෝ මළ පැන්නම කනේ පාර දෙන්නේ.. මෙහේ උන් මල පැන්නම උඩ පැනල හයි කික් එක දෙන්නේ..තාම දෙකම කාලා නෑ..:lol::lol::lol::lol: ඒ නිසා කෝක හොඳ වෙයි ද කියලා හිතා ගන්න බෑ..හැබැයි මෙහේ කෙල්ලෝ කොල්ලව ඇහැක් වගේ බලා ගන්නවා..:):):):)
  8. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    යූනවත් ගේමට දාන්න උනා එහෙනම්...
  9. Randike Mendis

    Vote for Randike Mendis

    ඔව්..තරඟය අත අරින්න එපා..සමහර විට පලවෙනි තැනට උනත් එන්න පුලුවන් වෙයි. ගේම අත අරින්න එපා තවත් පැය 24කට වඩා තියෙනව නේ.. ඔක්කොමල හොඳ තරඟයක් දුන්න නම් තමා ඉවෙන්ට් එකත් ගොඩ යන්නේ...ස්කවිට දිනුම දීලා ඉන්න එපා.. එන්න අපි අදිමු..(අදිමු නෙමේ..මොකද්ද බං මේකට කියන්නේ..) :oo::oo::oo:
  10. Randike Mendis

    Vote for Randike Mendis

    කෙල්ලෝ නම් ෂුවර් නෑ..බං එහේ කෙල්ලෙක්,කොල්ලෙක් තියා කෙලි කොල්ලෙක් ගැන වත් ඔය කතාව කියන්න අමාරුයි.. :lol::lol::lol::lol:
  11. Randike Mendis

    Vote for Randike Mendis

    :lol::lol::lol::lol::lol::lol:
  12. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    :dull::dull::dull::dull:මම වටිනාකියන අවස්ථා සියල්ලම ගත කරන්නේ කෑම බීම එක්ක තමා..කන බොන දේවල් තමා..:):):):)
  13. Randike Mendis

    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    බොහොම ස්තූතියි ඔයාලා ඔක්කෝටම..:):):):):):) ඔයලා ගොඩක් මහන්සි වෙනවා..:):):):):) අපි හොඳ තරඟයක් දීලා බලමු.. :):):):) We Know We Can.... Fighting...:cool::cool::cool::cool:
  14. Randike Mendis

    Vote for Randike Mendis

    10+ Gave 10+ Gave 10+ Gave ටල තමා ඔන්න අද මගෙන් රෙප් සෙට් උනා.. maxboysl and asylum saho la දෙන්නටම කඹ ඉවෙන්ට් එකෙදී රෙප් දීපු නිසා ආයේ දෙන්න වටේ ගිහින් එන්න කියනවා..මොකෝ කරන්නේ ත්‍රෙඩ් එකේ යාලුවන්ගෙන් අපි සහය පතමු...Ow
  15. Randike Mendis

    Vote for Randike Mendis

    බොහොම ස්තූතියි මචන්..:):):):)

    No contents