1. noone

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    Diviliyata moko me wela thiyenne
  2. noone

    කැමතිම TV වර්ගය

    Sony and Samsung using Both Bravia And F6400 technology vice samsung is ahead
  3. noone

    Tempered Glass Screen Protector

    ස්ක්‍රැච් රෙසිස්ටන්ට් ග්ලාස් තිබ්බට හීරෙන්න පුළුවන් බං. මගෙ ෆෝන් එක කැඩිලා මගෙ වයිෆ්ගෙ ෆෝන් එක පාවිච්චි කලා සතියකට විතර එක්ස්පීරියා වී එකක් වයිෆ් ඒක බබා වගේ පාවිච්චි කලේ මම පාවිච්චි කරපු සතියට ඩිස්ප්ලේ එක හැමතැනම හීරිලා කුනු බැනුම් මට.
  4. noone

    Tempered Glass Screen Protector

    එහෙම වෙන්නෙ නෑ මම දන්න විදිහට එහෙම උනත් ඒක සැලකිය යුතු මට්ටමක නෙවෙයි
  5. noone

    අද රෑට ITN News

    කොලඹ සුපිරි හෝටලයක නිල් චිත්‍රපටයක කොටසක් රගපාමින් සිටි ගයේශා පෙරේරා අත් අඩංගුවට.
  6. noone

    ITN- eka danma kade yanwa

    අයි ටී එන් එකේ වැඩකරපු ගොඩක් උන් හිටියා බං මෛත්‍රී ට වෝට් කරපු. ලොකු උන්නෙ බන් නිව්ස් හදන්නෙ පොඩි අයට බැනලා වැඩක් නෑ
  7. noone

    Etisalat New Conn Speed TEST

    ඔව් බං මම ටයිම් බේස් 50 පැකේජ් එකට ගෙගාබයිට් 2කටත් වැඩිය ඩවි කරනවා
  8. noone

    පොදු සන්ධානය ඉවරයි !

    මම අද දැක්කා මහින්දගෙ පෝස්ටරයක්. අවුරුදු 65 ක විතර සීයා කෙනෙක් මහින්ද ට වැදලා කියනවා "රට බාරයි නුඹට පුතේ කියලා" හැබැයි ඒ සීයා දන්නෙ නැතිව ඇති මහින්ද මහත්තයගෙ වයස 70යි කියලා.
  9. noone

    +18 Apitath Chandeta mehema deyak karanna bari da ?

    ෆ්ලයින් ෆිශ් එකේ ගයේශා අක්කාව දැම්ම නම් මීට වඩ තාත්විකව කරන්න පුළුවන්
  10. noone

    මහින්ද මාමා දක්ශ නළුවෙක්නේ!

    සහජ හැකියාව :lol::lol::lol::lol:
  11. noone

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    මේ ඕවර් 4න් ම මැච් එක ඉවර වෙයි වගේ
  12. noone

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    kauda ban me dik wallaya?
  13. noone

    ඉරාජ් ආතල් NEW

    අපි සල්ලි වලට ඕන ජරාවක් හිට් කරනවා මල්ලි
  14. noone

    අද සටන මරු වෙයි..

    ඔව් දැන් අපි පලස්තීනෙන් ගංවතුර සහනාදාර ලැබෙන තුරු බලා සිටිමු. :D:D
  15. noone

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ඒක ඇත්ත මචං ෆස්ට් සෙශන් එකේ බැට් කරන්න මේ පිච් වල (අපිට) අමාරුයි.
  16. noone

    මහින්දට කඩේ යන උන් දැන් මොකද කියන්නේ ?

    විමල් අයියව මතක් කලා කියපං
  17. noone

    PC Sound driver help!

    ow machan
  18. noone

    PC Sound driver help!

    http://www.3dpchip.com/3dpchip/index_eng.html install 3dp chip and run this is the easiest method

    No contents