1. noone

    world cup 2015 is on RUPAVAHINI

    හැබැයි කලින් සී එස් එන් අරන් තිබුනෙ බං අයිතිය.
  2. noone

    Indiyawe agamathi da ada nidahas utsaweta awe?

    නිකමට වගෙ අහන්නෙ මහින්දගෙ ඇදුම නිකං අර මුස්ලිම් එවුන් අදන හුටප්පරේ වගේ නේ බං?
  3. noone

    EZY distribution PVT Ltd.

    බගතලේ පාර තියෙන්නෙ බම්බලපිටියෙ ඉදන් කොල්ලුපිටියට යන අතරේ
  4. noone

    accident ekak unata passe police giyoth rasthiyaduwada?

    නීති හදන එවුන්ගෙන්ම අහන්න ඕනෙ බං ඕවා.
  5. noone

    accident ekak unata passe police giyoth rasthiyaduwada?

    දෙන්නටම දඩයක් ගහනවා අනතුරක් වලක්වා නොගැනීම කියලා. හැබැයි අනිත් කෙනාගෙ ඉන්සූවරන්ස් එකෙන් ක්ලේම් කරන්න ඇන්ට්‍රියක් දාන්නම වෙනවා.
  6. noone

    How to connect two routers??

    Wireless Bridge karanna ehema neththan DLINK router ekata settings danna
  7. noone

    අද වැඩට ගියාද?

    අපිත් හොද ලමයි
  8. noone

    SLT home package(512) speed wadi karalada?

    මට නම් එපාම වුනා ඔය පරන කනෙක්ශන් එක 2006 ඉදලා පාවිච්චි කරලා 2014 නොවැම්බර් ඩිස්කනෙක්ට් කලා. ඇයි බං 700 mb ෆිල්ම් එකක් බාන්න පැය 6ක් විතර යනවා.
  9. noone

    cctv

    AVTECH වගේ මොඩල් එකක් නම් DYN DNS හදන්න කරදර වෙන්න ඕනෙ නෑ. DVR එකේම තියනවා ෆ්රී අකවුන්ට් එකක් හදන්න පුළුවන් විදිහට. ඊට පස්සෙ DVR එකේ එන mobile port, media port & http port (if only specify) බලල රවුටර් එකේ පෝට් ඕපන් කරගන්න forward වෙන්න. slt නම් කතා කරලා අයි. පී එක පබ්ලික් කර ගන්න.
  10. noone

    SLT limit unama ubala monada karanne?

    අපි නම් දැන් ඉතින් ඩයලොග් kbb 50 වලින් තමයි වැඩ. ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් ටික ලිස්ට් කරගෙන එකපාර බානවා
  11. noone

    network help

    control panal network and sharing center homegroup create new
  12. noone

    network help

    හෝම් ගෲප් හදන්න රවුටර් එකෙන් නෙවෙයි බන් කම්පියුටර් එකෙන්.
  13. noone

    Truecaller - Very Useful Android App

    අපිට හොර මාට්ටු කර ගන්න ඕනෙ අපි මාට්ටු වෙන්නෙ නැතිව :rofl::rofl::rofl::rofl:
  14. noone

    3D Film ගන්න ...

    පෝටබලයක් අරගෙන වරෙන් දෙහිවලට මූවීස් 15ක් විතර තියනවා දෙන්නම්
  15. noone

    Samsung S4 Black

    බ්ලැක් එඩිශන් එක 40- 45 අතර යනවා. හැබැයි මේ ෆෝන් එකේ නෙට්වර්ක් රිසෙප්ශන් එක අනිත් ෆෝන් එක්ක බලද්දි ටිකක් අඩුයි.
  16. noone

    Truecaller - Very Useful Android App

    රෙජිස්ටර් උනොත් අපිවත් මාට්ටු වෙනවනෙ බං. කෝමද අපි හොරෙන් කෝල් එකක් ගන්නෙ?
  17. noone

    FACEBOOK DOWN!

    එහෙනම් දැන්වත් ටිකක් හුලන් වදින්න එලියට වරෙන්. අම්මා මට කෝල් එකක් දීලා කිව්වා උබේ කාමරෙන් ඉකි ගහන සද්දයක් එනවා කියලා :lol::lol::lol::lol:
  18. noone

    Arrack help

    ඩියුටි ෆ්රී කස්ටම් එකේ පොරවල් ඉන්නවා බන් ගෙනත් දෙන
  19. noone

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    අපෝ තිරිමාන්නයා පලවෙනි බෝලෙ ලීව් කරපු විදියට බලන්නත් එපා වෙනවා

    No contents