1. noone

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    අපිට නම් කියාල දීල තියෙන්නෙ නොතලා හදන දරුවාත් හැදි නොගා හදන කිරි හොද්දත් එක සමානය කියලා. ඉස්සර අපිට දෙමව්පියන් ගුරුවරුන් ගැන තිබුනු ගෞරවය භක්තිය දැන් ලමයි ගාව නෑ. මේවට දෙමව්පියනුත් වග කියන්න ඕනෙ. ඕනවට වඩා නිදහස දුන්නහම ඔහොම වෙනවා.
  2. noone

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    Numba Hina Wenawa Pamanai - Namal Udugama
  3. noone

    Veronika's Sex Deal

    වෙරෝනිකා...... වෙරෝනිකා..... දුව ද බං අර වීඩියෝ එකේ ඉන්නෙ? කවුද මේ ගැන දන්නෙ?
  4. noone

    Actress Caught in Prostitution

    ඇගේ තරමට වැල බාපං :rofl::rofl:
  5. noone

    ඉන්දියාව_ආයෙත් පරාදයි

    ඉන්දියන් ෆෝරම් වල උන් කියනවා ඇති අපි බංගලියන්ට පරාද උනත් කමක් නෑ බොලව් ශ්‍රී ලංකාව පක්කොන්ට පරාදයි කියලා
  6. noone

    get Windows 10 for free

    ඒ කියන්නෙ උන් ඇප් ඩිවෙලොපර් ගෙන් කොමිස් එකක්ද ගන්නෙ? නැත්තන් ඩිවෙලොපර් ගෙන් ඇප් එක සල්ලි වලට ගන්නවද?
  7. noone

    get Windows 10 for free

    කෝකටත් කියලා කලින් බැකප් එකක් අරගෙන තියා ගනින්. සිස්ටම් ඩ්‍රයිවර්ස් හරි ගියෙ නැත්තන් කෝමත් කලින් තිබ්බ ඕ එස් එකට යන්න වෙනවා. මගෙ තියෙන්නෙ සෝනි එකක් ඒකෙ සයිට් එකේ තියනවා එයාල රෙකමන්ඩ් කරනකන් අප්ඩේට් කරන්න එපා කියලා
  8. noone

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ. දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක
  9. noone

    Samsung ගැන මුන්

    NFC ඇන්ටෙනාවට කස්ටියම රැවටිලා වගේ. මුන්ට අපේ ප්‍රයිවසි හැක් කරන්න ඕනෙ නම් බැටරියෙ නෙවේ බොල ෆෝන් එක ඇතුලෙම චිප් එකක් දාලා එවයි.
  10. noone

    Dell 3521 Keyboard replacement-Help

    ඕක රුපියල් 3000ක් වගේ වෙන්නෙ කී බෝඩ් එක නම් උඹටම දාගන්න පුළුවන් පොඩ්ඩක් වැඩ දන්නවා නම් Sense Micro 0112 584440
  11. noone

    -ලැප් සර්විස් -

    නෑ බං ඇතුල ගලවලා ක්ලීන් කරල දෙයි. උබේ ඩේටා වලට මුකුත් කරන්නෙ නෑ. හැබැයි උඹ වයිරස් තියනවා කියලා කම්ප්ලේන් එකක් දැම්මොත් රිකවර් කරන්න බැරි නම් උබෙන් අහලා ෆෝමැට් කරයි
  12. noone

    E Bay Help

    ලංකාවෙ නැත්තන් වෙන මොනවා කරන්නද බං එනිවේ රිප්ලයි එකට ස්තූතියි මචං
  13. noone

    laptop repair :(

    හැම මගුලම දන්නවා වගේ ගලවන්න එපා බොල දන්න එකෙකුට කියලා හදවා ගනින්. නැත්තන් නියපොත්තෙන් කරන්න පුළුවන් දේට පොරවක් ඕනෙ වෙයි.
  14. noone

    E Bay Help

    මචන්ලා මගේ සෝනි කැමරා එකේ හාඩ් ඩිස්ක් එක පිච්චිලා. මම හැමතැනම බැලුවා ගන්න නෑ ඉතින් දැන් මම හදන්නෙ ඊ බේ එකෙන් ගෙන්න ගන්න මේ හාඩ් ඩිස්ක් එකේ මොඩල් එක මේ ඊ බේ සෙලර් අවුලක් නැද්ද? මීට වඩා අඩුවට ගන්න තියේද...
  15. noone

    Ringtone Thread

    Mark Wills - I Do (Cherish You) gBtgcU9DL24
  16. noone

    mount baw baw ගියා සිංහලු

    ෆොටෝස් ටික නම් මරු බං අපිට ඉතින් ෆ්රිජ් එකෙන් තමයි අයිස්.
  17. noone

    BITDIFFENDER GIVEAWAY 2015

    දැක්කෙ නැති කස්ටියට බුම්ප්
  18. noone

    BITDIFFENDER GIVEAWAY 2015

    ඔන්න මාස 6කට ෆ්රී දෙනවා. ඕනෙ කට්ටිය ගන්ඩෝ http://www.bitdefender.com/media/html/60-second/
  19. noone

    machan machan....................*****************

    එහෙනම් අපි ඉන්දියන් බයික් කොම්පැනි වලට කියමු මෙහෙ ආච්චිලා සීයලා ලමයි හැප්පෙනවා ඒක නිසා මින් ඉදිරියට එන බයික් වලට 50 සී සී එන්ජින් වලට වඩා හයි කොරන්න එපා කියලා
  20. noone

    Net Limit කරන්න හොඳ software එකක්

    ඉස්සර ස්පීඩ් මදි කියලා නාහෙන් අඩපු උන් දැන් ස්පීඩ් ලිමිට් කරන්න ඕනෙලු.

    No contents