කාලය ගෙවෙනවා...වයසට යනවා..වැඩ ඉවර වෙද්දී අලුත් වැඩ එකතු වෙනවා..
ඒ අතරේ එළකිරි එකේ රෙප් පවර් එක අටක් වෙනවා..දෙන්නම් ජම්බු දැන් හැමෝටම 8 ගානේ
ප.ලි :
මේ ත්රෙඩ් එකේදී රෙප් දෙන්නේ නැත..මීට කලින් සැරේකත් රෙප් වැඩි වුන සතුටට සුභ පතන අයට රෙප් දුන්නම එක එක්කෙනා ඒක හොඳ නෑ කිව්වා.ඉතින් හොඳ නූලක් දාන...