අටත් ගානක්ද ? REP 8+

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
කාලය ගෙවෙනවා...වයසට යනවා..වැඩ ඉවර වෙද්දී අලුත් වැඩ එකතු වෙනවා..

ඒ අතරේ එළකිරි එකේ රෙප් පවර් එක අටක් වෙනවා..දෙන්නම් ජම්බු දැන් හැමෝටම 8 ගානේ

ප.ලි :

මේ ත්‍රෙඩ් එකේදී රෙප් දෙන්නේ නැත..මීට කලින් සැරේකත් රෙප් වැඩි වුන සතුටට සුභ පතන අයට රෙප් දුන්නම එක එක්කෙනා ඒක හොඳ නෑ කිව්වා.ඉතින් හොඳ නූලක් දාන අයට පත අට එකට සිඳුවා දෙමි


Hand_8.gif
 
Last edited: