මචන් ලොකු හෙල්ප් එකක් ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන්(Studies කරන අය සහ Work කරන අය ) අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකම් ලැබෙන ලංකාවේ තැන් මොනවද
Degree එකක් හෝ ඩිප්ලෝමා එකක් කරන එකේ වාසිය
ජොබ් අවස්ථා
මේ වගෙ පොඩ්ඩක් දැනුවත් කරන්න....
ලොකු උදව්වක් මේක.කොල්ලෙක්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් නිස එළකිරි...