මචන් ලොකු හෙල්ප් එකක් ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන්(Studies කරන අය සහ Work කරන අය ) අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකම් ලැබෙන ලංකාවේ තැන් මොනවද
Degree එකක් හෝ ඩිප්ලෝමා එකක් කරන එකේ වාසිය
ජොබ් අවස්ථා
මේ වගෙ පොඩ්ඩක් දැනුවත් කරන්න....
ලොකු උදව්වක් මේක.කොල්ලෙක්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් නිස එළකිරි කොල්ලෝ කෙල්ලෝ උදව් කරයි කියලා හිතෙනවා..ස්තූතියි
Degree එකක් හෝ ඩිප්ලෝමා එකක් කරන එකේ වාසිය
ජොබ් අවස්ථා
මේ වගෙ පොඩ්ඩක් දැනුවත් කරන්න....
ලොකු උදව්වක් මේක.කොල්ලෙක්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් නිස එළකිරි කොල්ලෝ කෙල්ලෝ උදව් කරයි කියලා හිතෙනවා..ස්තූතියි

.ganna thiranayak hodata hithala ganin.bt uba karoth salli hoyanna hodama field ekak meka
.ow machan SITHM kiyala dannava puruddata araka kiyawuna