ඔව් බන් සිරාවට අපි පාවිච්චි කරන හොදම සයිට් ගොඩක් ගූගල්ලගෙ. දැන් ප්ලස් එකත් එක්ක ඔක්කොම එකට කනෙක්ට් කරලා. ලයිව් කියලා, බින්ග් කියලා ගේට්ස් මාමා උඩ පැන්නට ගූ හතයිනෙ. මැප් එකද , ට්රාන්ස්ලේට්ද , යූටියුබ්ද, බ්ලොගර්ද, ප්ලස්ද, එක එක ජාතියෙ ඒවා කියාගෙන ඔක්කොම එන්නෙ එකෙන්නෙ. මුන් මුලු තාක්ශණයම උන්ගෙ අතට...