1. $hiñe

    මොටොරොලා ගූගල් යටතට $$$$

    බම්පියො
  2. $hiñe

    මොටොරොලා ගූගල් යටතට $$$$

    ෆේස්බුක් එකටත් ගේමක් සෙට් කරලා තියෙන්නෙ මුන්මද දන්නෙ නෑ
  3. $hiñe

    මොටොරොලා ගූගල් යටතට $$$$

    මොටොරොලා ගූගල් යටතට $$$$ Google Buys Motorola For $12.5 Billion, Says “Android Will Stay Open” :yes::yes::yes::yes::yes::yes: Google to Acquire Motorola Mobility Combination will Supercharge Android, Enhance Competition, and Offer Wonderful User Experiences MOUNTAIN VIEW, CA and...
  4. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    ඔව් බන් උඹ කොහොමද ඒක දන්නෙ :rofl: හ්ම්ම් ඔව් සිරාවට මන් ඒක දන්නවා
  5. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    මේක ඒ 1/00000000000 න් 1 වෙන්න පුලුවන්නෙ බන් ;) කියනව කිවුවට නම් බය නෑ ඔයිට කලින් අයියව එව්වා :rofl: නිකන් කිච වෙලා ගියා අවුල තියෙන්නෙ හිසරදයක් වෙලා බන් මේ කරදර
  6. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    අන්න ඒක තමයි බන් අවුල නැත්තන් මන් ගින්නක් නැතුව කියනවා.
  7. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    මම 2012 ඒ ලෙවල් බන්
  8. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    එළ ජය වේවා අම්මො 15 පැනල ගොඩක් කල් බන් ඊළඟ ප්‍රශ්නෙ.... ගෙදරට කියන්නෙ කොහොමද බන්
  9. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    :rofl: නෑ . කියනව කියන්නෙ මන් පස්සෙන් ඇවිත් කරදර කොරනවා කියලා :baffled:
  10. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    හ්ම්ම් දුක තියෙන්නෙ කෙල්ලගෙ අම්මා මට අභූත චෝදනා කරනවා තර්ජන කිරිම් බියවැද්දීම් සිදු කරනවා :baffled::baffled::baffled: (අපේ ගෙදරට කියනවා කියල)
  11. $hiñe

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ ආයෙත් ප්‍රශ්ණයක්, ප්‍රශ්ණයක් අපුගමන් ඉතින් මතක් වෙන්නෙ එළකිරිය තමා. :rofl::rofl: යාලුවනේ ගර්ල්ගෙ ගෙදරින් දාන බාල්දි නිසා අපි දෙන්නටම ටිකෙ ටික කලකිරෙනවා මේක. දෙතුන් පාරක් නවත්තන්නත් ගිහින් එහෙම නොකලෙ මගෙ උවමනාවටමයි. පුලුවන් නම් කියන්නකො මේ එන බාල්දි, ගල් මුල්, මඩ...
  12. $hiñe

    FONT

    Downlord neme Download
  13. $hiñe

    R U know Hacking - Then this is for U!! KIT who can protect Windows from cyber-attack

    හැකර්ස්ලට හොඳ අවස්ථාවක් ඒත් මෙයාල මතක තියාගන්න ඕනෙ නයි රෙද්ද අස්සෙ දාගන්න එක ගැන :rolleyes:
  14. $hiñe

    Use Sinhala Unicode

    කොටමු සිංහලෙන් ෴
  15. $hiñe

    පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ම&#3484

    මේ වාචාලයගෙ බෞද්ද කම ඉතින් දන්නෝ දනිති කිවුවලු කෙල්ලොන්ගෙ පපුව මහත් කොරන්නද හාමුදුරුවරු ඉන්නෙ? ඒක හරි කියමුකො ඌ උපසම්පදාව වත් හම්බුනේ නැති පිස්ස්සෙක් කියමුකො ඒත් මේ උලමා ඌව සුද්ද කරන්නෙ අහවල් එකටද. මුලින්ම මුගෙ වැඩසටහනට සීල් තියල මුගෙ කටටත් සීල්තියලා දාන්න ඕනෙ
  16. $hiñe

    පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ම&#3484

    අනෙ අම්මපා සීල් තියල්ල ඕනෙ ඕකගෙ පෙට්ටියට නොදකින් වාචාලයා කීයක් හම්බුනාද දන්නෙ නෑ

    No contents