හීන වල තේරුම්! Help!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හීන වල තේරුම්! Help!

    මේක මම නෙට් එකේ බැලුවා හොයා ගන්න බෑ . අණ්ඩර දෙමල වගේ හීනයක් නිසා


    අද උදේ පාන්දර වගේ මම දැක්ක මගේ දකුණු අතේ මැණික් කටුවට ටිකක් පහලින් අත පැලිලා ( ලේ ආවෙ නෑ) මොකක්ද සුදු රවුම් දෙයක් එලියට ආවා. :baffled::baffled: ඊට පස්සෙ එතනින් ටිකක් ලේ ආවා. ටික වෙලාවකින් ආයේ ඒ හම හා වෙලා නිකන්ම එතන හොඳ උනා. :oo::oo:


    දන්න කෙනෙක් ඉන්නව නම් තේරුම කියාදෙන්න
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හීන සැබේ වෙනවනම් මොන කරන්න බැරිද ??:oo: සාමාන්‍යෙන් ලේ දකින්නේ නම් ස්නායු දුර්වල වෙනකොට කියලයි අපේ පොතේ නම් තියෙන්නේ..:)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හීන සැබේ වෙනවනම් මොන කරන්න බැරිද ??:oo: සාමාන්‍යෙන් ලේ දකින්නේ නම් ස්නායු දුර්වල වෙනකොට කියලයි අපේ පොතේ නම් තියෙන්නේ..:)

    ලේ දැක්කෙ අන්තිමට බන් අනික මන් ඕවා ගනන් ගන්නෙ නෑ එත් මට අද දැනගනම ඕන මොකද ටිකක් අමුතු හීනයක් නිසා. අනික මට හීන පේන්නෙ නෑ සාමාන්‍යයෙන්.ලේ ගලනවා දකින එක හොද නෑලු. මම ලේ ගලනවා දැක්කෙ නෑ.
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ඕකෙන් කියන්නේ සුදු වෑන් එකකින් උබව ළගදිම උස්සලා තර්ජනය කරලා (ගහන්නේ නැතුව) කොහේටහරි දාලා යනවා කියන එකයි.
    දකුණූ අතට වෙනවා පෙනුනේ. උබ දකුණත් කාරයෙක් නිසයි. ඒ කියන්නේ පුරුදු අත, හොදට හුරු පුරුදු යාළුවෙක්/දන්න කෙනෙක් තමයි උබව අල්ලගන්න support එක දෙන්නේ
     
    Last edited: