$hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ
ආයෙත් ප්රශ්ණයක්, ප්රශ්ණයක් අපුගමන් ඉතින් මතක් වෙන්නෙ එළකිරිය තමා. 

යාලුවනේ ගර්ල්ගෙ ගෙදරින් දාන බාල්දි නිසා අපි දෙන්නටම ටිකෙ ටික කලකිරෙනවා මේක. දෙතුන් පාරක් නවත්තන්නත් ගිහින් එහෙම නොකලෙ මගෙ උවමනාවටමයි. පුලුවන් නම් කියන්නකො මේ එන බාල්දි, ගල් මුල්, මඩ ප්රහාර, හදිසි කඩා පැනීම්, බුද්ධි අන්ශ වලින් බේරිලා අපිට සාමයෙන් සමාදානයෙන් පිනක් දහමක් කරගෙන ඉන්න උපදෙස් ටිකක්. ඔන්න ඉතින් මේක විහිලුවකට ගන්න නම් එපා.

.
.ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි කලිඳු ගයාන් කිව්වා වගේ ඉවසීමෙන් ගල් මුල් ප්රහාර බාල්දි එන්න හේතුව හොයාගෙන ඒවට විසඳුම් හොයන එක ...
.
.