1. Ultron

    නමක් නොදනී ඒත් පට්ට❤️

    ඔය නාට්‍ය පට්ට බන්
  2. Ultron

    Mahinda Rajapaksa Record-breaking preferential votes

    ටහිකේ :baffled:
  3. Ultron

    අමිත්ගේ ක්ලෙම් එක මොකක්ද?

    මු ඉතින් අවා කියලා වඩක් නැහැනේ කොහේ හරි පැත්තකට ජැක් එකක් ගහලා සුපුරුදු සිස්ටම් එකට එන්ටර් වෙනවා :lol: ඊලග ජන්දෙදි ඊට පස්සේ ප්‍රධාන දාරාවෙන් ඉල්ලලා ආයේ පාර්ලිමේන්තු එනවා :P
  4. Ultron

    සරත්_සර්_1ට

    මන්ද බන් මට නම් මෑන් අල්ලන්නේ නැහැ හැබැයි ඉතින් ඌ උගේ පැත්තට වැඩ කරලා ඇති නැත්නම් මෙහෙම දිනාවිද
  5. Ultron

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    සින්ගප්පොර් පොන්නයෙක් රිදිලා අදෝනා දෙන සද්දයක් ඇහෙනවා කාටහරි ඇහුනද ?
  6. Ultron

    සරත්_සර්_1ට

    විමල් පොන්ස්ට දුන්නේ ඇයි බන් වෙන එකෙක් හිටියෙම නැද්ද දෙන්න :frown:
  7. Ultron

    අභිනව රජයට සුභපැතුම්!

    කින්ග් අනුර කුමරා ඉන්න කං උබලට මේ ආත්මේ ගොඩ ඒමක් නැහැ
  8. Ultron

    වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

    යේක අපේ කැමැත්ත අප්පා
  9. Ultron

    කළුතරින් විදුර පෙරමුණ ගනී.රාජිත අැතුලේ

    මේ හුත්තට චන්දෙ දුන්නේ මොන පොන්නයෝද
  10. Ultron

    ජෙප්පන්ට පණිවිඩයක්

    මුන් 3% ඉදන් ආසන 3 බැස්ස එහෙනං
  11. Ultron

    This election is a fraud

    මන් කිවනේ ඊයෙම මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා පෙට්ටි ටික මාරු කරා ඊයේ රෑ නැත්නම් රනිල් මේ පාර අගමැති :(
  12. Ultron

    මන්ද පමා new version

    එහෙනම් කොල්ලෝ අපි ගියා
  13. Ultron

    ANURA KUMARA NOT SELECTED

    උබේ අලගොදොරියන් එක කචල් අප්ග්‍රේඩ් කරගෙන වරෙන්
  14. Ultron

    ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

    ඇයි උබට දෙමලු ඔක්කොම පෙන්නේ කොටි වගේද
  15. Ultron

    එජාපයේ ඉදිරි ගමන පැහැදිළි කරයි

    මු නේද අර මනුස්සයෙක්ට දාගෙන හිටිය මාස්ක් එක දුන්නේ :lol: ඌට දුන්න උන්ටත් එපා වෙන්න ඇති
  16. Ultron

    Kalutara JVP seat ekath Nathi wei wage

    මන් හිතුවේ ඉරාජය වෙනසක් කරා කියලා :baffled:
  17. Ultron

    සිංහල දන්නෙම නැද්ද?

    ටයිප් කරද්දී වදින එක එන්ටර් කරනවා බන් මුල අග හොයන්නේ නැහැ කියවන එකාට අයිඩියා එක ගියාම ඇති ඉතින් ;)

    No contents