1. Ultron

    කවුරු කොහොම දිනුවත් ගේම දුන්නෙ මෙයා

    මු තමා නව කතානායක රෙස්පෙක්ට් හිටං
  2. Ultron

    මේක අතිශයින්ම සැක සහිත මැතිවරණ ප්‍රථිපලයක්

    මේ යකා පිස්සන් කොටුවකට තමා දාන්න වෙන්නේ දැන්
  3. Ultron

    අයියෝ හඳුන්.......

    ලපකුමාර අයින් වෙලා මේ සහෝදරයට අසුනක් දෙන්න
  4. Ultron

    මාතර 6ට 1යි

    හදුන් කාරයා ඉන්න ඕනේ ඩයල් එකක් මොනවා උනත් ලිස්ට් එකෙන් හරි ගත්තොත් හොදයි
  5. Ultron

    UNP 3% වඩා අඩු වෙයි .....

    ඕකට UNP ගෑවට මොකෝ හැමෝම දන්නවනේ බන් ඕක හරි UNP එක නෙමේ කියලා හැබැයි මේකයි සජියගේ එකයි දෙකම එකතු කරත් ජනදිපතිවර්නේදී ගත්තු ගාන සමහර දිස්ත්‍රික්ක වල නැහැ ඔන්න ඕවා තමා ගොඩක් ජෙවිපියට සහ අනිත් එවට් ඇවිල්ල තියෙන්නේ කලකිරිනු පොහොට්ටු කාරයොත් ඇති ඔය අතර
  6. Ultron

    2/3 behe,

    තම්බි සෙට් එක එක්ක මුක්කුවක් ගැහුවොත් කොහොමද සිංහලුන්ට දැනෙන්නේ :lol:
  7. Ultron

    earphones

    german badu patta
  8. Ultron

    චන්ද ප්‍රථිපල

    උබ අවුරුදු 25,26,27,28 එකෙක් නේද ෂුවර් එකටම :P
  9. Ultron

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    යකෝ ගාල්ලේ තම්බි ටික මේ පාර පොහොට්ටුවටද දීල තියෙන්නේ :shocked:
  10. Ultron

    මලීමාවට හෙට වෙන දේ🤩

    මුන් 3% වඩා ගන්නවා බන් මේ පාර ගොඩක් unp කට්ටිය මේ පාර මලිමවට ගහල
  11. Ultron

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඌට කවුද බන් චන්දෙ දෙන්නේ ඕකට 2010 ඉදන් ජනදිපති සිහිනයක් තියෙනවා
  12. Ultron

    SIRIKOTHATA enna ikmanata

    :lol:
  13. Ultron

    අද මහ මූසල කමක් හිතට දැනෙනවා නේද?

    බ්‍රේරයින්වොස් උන උන් දැකල තියෙනවා මෙහෙම වොස් උන එකෙක් දැක්කමයි
  14. Ultron

    ජන්ද ප්‍රථිපල මොකෝ පරක්කු??

    පෙට්‍රෝල් බෝම්බ ටිකක් රෙඩි කරන් ඉන්න ඕනි
  15. Ultron

    ජන්ද ප්‍රථිපල මොකෝ පරක්කු??

    අනිවා අනුර අයියට අගමැති කම ගන්න බැරි වෙන්න රාජපක්ෂ උන්ටික මොනා හරි ජිල්මාට් එකක් දානවා ෂුවර් එකටම මේ පාර :angry:
  16. Ultron

    එහෙනම් හෙට මාතරින් මගේ චන්දේ

    වැරදිලා අනුර අයියට එහෙම ගැහුවේ නැහැනේ :P
  17. Ultron

    චන්ද ප්‍රථිපල

    උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේ :lol:
  18. Ultron

    එහෙනම් කොල්ලෝ අපි ගියා 👋😂

    මේකේ ඔරිජිනල් වීඩියෝ එක මොකද්ද බන්

    No contents