මමත් දැක්කේ උබ ඔය කිව්ව කතාව තමා බන්. මේකා පස්සෙන් හිටියේ පොඩි කෙල්ලෝ කොල්ලෝ. උන්ට චන්දෙ තිබ්බ උන් නෙමෙයි. ඉස්කෝලේ යන වයසේ උනුත් මුට කැම්පේන් කළා. දැන් ප්‍රතික්ෂේපිත චන්ද ඔක්කොම උගේ එව්වා කියා කියා නාහෙන් අඩනවා.Pissu ban ..minissu Meeting walata awata chande denne na ban ehema... Ehenan JVP ekatath oita wada tiyenna epai. Lankawe unge hatiyak eka..Dinanna Pattata or wena loku paksekata denne. UNP ekatath kela una eke mun mokkuda
ඒක හරි.දූෂිත උනත් නැතත් අපිට මොකෝ![]()
අහවල් එහෙකට මම දුක් වෙන්නද බන්.![]()
එකා පිස්සෙක්නේ බන්. උදේ එලිවෙන්නත් කලින් උසාවි යන්න ලැහැස්තිය.උඹ නෙමෙයි…...හේතුව අමිත් කියන එකාගේ දුක සහ මෝඩ කම
මහින්දානන්දට කියලා උකාගන්න තමා මු මේ දගලන්නේ නුවර ප්‍රතිපලේට උසාවි ගිහින්.නුවර උන් නේ .. පුරුද්දටත් එක්ක පොහොට්ටුවට පැන් ටිකක් දාන්න කරාමේ ඇරලා ..
ඒකනිසා දෙකටම චන්ද වැටිලා..![]()
වැඩිපුරම හිටියේ පොඩි උන්නේ.. උන් දහය වෙනකොට කිරි එක බිලා නිදාගන්න ඇති..චන්ද පොලේ පක්ෂ වල නියෝජිතයෝ දාල නෙ තියෙන්නෙ, අමිත්ගේ අය බුදියලද![]()
හබැයි ඉතිං ඊළඟ පාර නං මනුස්සයට දිනන්න පුළුවන් වෙයි පොඩි උන්ගේ චන්දත් වැටුනම, මේ පාරත් මාලිමාවට වඩා අරන් නෙවැඩිපුරම හිටියේ පොඩි උන්නේ.. උන් දහය වෙනකොට කිරි එක බිලා නිදාගන්න ඇති..
ඊලග ජන්දෙදි ඊට පස්සේ ප්‍රධාන දාරාවෙන් ඉල්ලලා ආයේ පාර්ලිමේන්තු එනවා 
