Learn Science in CooooooL Way :) :)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නිවාඩු දවසෙ මේ අවුරුද්දෙත් ලංකාව ලෝකෙන්ම අංක 1 කරන්නෙ නැතුව මේ වගේ
    දෙයක් බලන්න පුරුදු වෙන්න :P

    ඇයි මිනිස්සු වගේම හැම සතාම වගේ පොඩි කාලෙ ලස්සන සහ අහිංසක පෙනුමක් තියෙන්නෙ කියන එකට හේතුවයි මේ video එකෙන් පෙන්නන්නෙ.
    වැඩිය නෑ විනාඩි 3 යි :)





    ලෝකෙ ලස්සන විද්‍යාත්මක කරුණූ තේරෙන විදිහට දැනගන්න ඕනෙ නම් මේ Youtube channel එකට subscribe කරන්න. ඒගොල්ලන්ගෙ හැම episode එක්ක්ම වගේ ලස්සනයි.

    scishow
    http://www.youtube.com/user/scishow?feature=watch

    තව හොඳ video හම්බුනොත් මම මේකෙ දාන්නම් :)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාලයත් එක්ක මී මැසි ජනගහනය වැඩි වෙනකොට ඒ හැමෝටම එකම මී වදයක ඉන්න ඉඩ මදි වෙන කාලයක් එනව
    එහෙම වෙද්දි මී මැස්ස්සො ඒ ප්‍රශ්නෙ විසඳන්න මිනිස්සු වගේම ඡන්ද ක්‍රමයකින්
    වැඩේ වෙන්නෙ කොහොමද කියල දැනගන්න මේ video එක බලන්න :D


     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    scishow කට්ටිය සළකන විදිහට මේක වීඩියෝ එක ඒගොල්ලො අතින් හැදුන හොඳම එකක්.

    මේකෙ තියෙන්නෙ ජීවිතේ අන්තිම කාලෙ වෙද්දි පේටන්ට් 700 කට ආසන්න ගානකට උරුම කම් කියපු අද කාලෙ අපිට දකින්න හම්බෙන හැම මෙවලමකම ගේ පදනම හදපු විද්‍යාඥයෙක් ගැන.

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ video එක තියෙන්නෙ මෙඩෙල් කියල පූජකයෙක් ගැන

    මෙයා තමයි ජාන විද්‍යාවෙ පියා විදිහට සැළකෙන්නෙ. විශේශම දේ තමයි මෙයා ජාන ගැන හොයාගන්නකොට අද කාලෙ අපි දකින විද්‍යාව හරි හැටියට ගොඩනැඟිල තිබ්බෙවත් නෑ. ඒ උනත් මෙයාකේ කාලෙදි තමන්ගෙ පරීක්ශන ඉතාම ක්‍රමානුකූලව කරපු නිසා අද කාලෙ විදාඥයොන්ගෙත් ප්‍රසාදයට ලක් උන කෙනෙක්. මෙන්ඩෙල් ගෙ මරණින් පස්සෙ එයාගෙ සොයාගැනීම අඩංගු ප්‍රකාශන ගොඩක් නැති උනා. මොකද මෙයා හිටපු පල්ලියේ පූජකයො ගොඩ දෙනෙක්ට ඒවයෙ වටිනාකමක් තේරුනෙ නැති නිසා.