1. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    mu podi ekek ban AL karana :rofl::rofl:
  2. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    :):) ela ela ban thanks. PM ekak dannamko podi scene ekak :cool:
  3. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    thanks machan :) rata wada karana thana nam athal ekak tiyenne so awlak na purudu unama :lol:
  4. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    dan lectures godak iwarai ban final exam tika thamai tiyenne. weekdays 2k free tiyanawa e tike itin full studies karanawa.
  5. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    ඔව් බන් ෆයිනල් ලබන සතියේ. එතනින් පස්සේ නම් ඉවරයි ඩිග්‍රිය. යූකේ බන් . සැප සේ දුක විදිනව :lol:
  6. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    හ්ම්ම්. මෙහෙ ජීවත් වෙන්න වියදම හොයාගන්නත් එපැයි අයියේ. දැන් ජොබ් දෙකක් කරනව, රෑ 10 ඉදන් වැඩ කරල උදේ 5 ට ගෙදර ඇවිත් ආයිත් 6ට අනිත් ජොබ් එකට ගිහින් ගෙදර එන්නෙ හවස 3ට වගේ. ඇවිත් ටිකක් නිදාගෙන ආයිත් රෑ 10 වෙනකොට යන්න ඕන. :sorry::sorry:
  7. sudeewa

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    mama nidaganne ude 6ta :( job eka karanne rata ne
  8. sudeewa

    මුලින්ම ගැහුවේ කවද්ද ...?

    මම ජීවිතේර සිගරැට් කටේ තියල නෑ. ඇල්කොහොල් බොන්න ගත්තෙත් ඒලෙවල් ඉවර වෙලා අවුරුදු තුනක් විතර ගිහින් යාලුවො සෙට් එකත් එක්ක.
  9. sudeewa

    Decision is yours

    යමපාලනය හදා ගෙන ඉදිරියට යමු තනි පවුලක යටත්වැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු
  10. sudeewa

    sri lankan airline bag wisik kirilla

    lap geniyanawa nam hand lagguge eke geniyanna ona
  11. sudeewa

    sri lankan airline bag wisik kirilla

    sirawata :D api oke wada karat ohoma karai :rofl:
  12. sudeewa

    බය්යෝ ඔක්කොම වර

    e moko ban u denne?
  13. sudeewa

    බය්යෝ ඔක්කොම වර

    esema wewa machan. kohomada? elakiri enawa adui ban ambanata busy :(
  14. sudeewa

    Teenage lovers jump off Diyaluma Falls VIDEO

    samahara wita wena scene ekakut ati ban mata hithenne
  15. sudeewa

    Teenage lovers jump off Diyaluma Falls VIDEO

    උබට මෝඩ වගේ පේනව ඇති බන් මම කිවුවේ මට හිතුන දේ. ඒක එක්කෙනාට පේන විදිහ වෙනස්නේ දේවල්, ඒකනේ එලකිරිය කියල එකක් අද තියෙන්නෙ ;)
  16. sudeewa

    Teenage lovers jump off Diyaluma Falls VIDEO

    අනිව. ආදරේ කියන එකේ තේරුමවත් දන්නව නම් තමන්ව උස් මහත් කරපු දෙමව්පියන්ට මෙහෙම කරයිද. තමන්ට මුලින්ම ආදරේ කියල දුන්න දෙන්න ඒ දෙන්න. පොඩි වයසෙදි ඔව කරහම හිතෙන්නේ ඉතින් ඕක තමා ජීවිතේ කියල.

    No contents