උඹලා රෑට නිදාගන්නේ කීයටද?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
12- 1 අතර :yes:
නිවාඩු දවස් වල නම් ඔය වෙලාවට නිදාගන්න ගියාට නින්ද යන්නෙ 2 - 3 අතර..
දිග නිවාඩුවක් සෙට් වුනොත් නින්ද යද්දි 4 - 5 වෙනව :yes:
එලිය වැටෙන්න පටංගත්තටත් පස්සෙ නින්ද යන දවස් තියෙනව :D
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thanks machan :)
    rata wada karana thana nam athal ekak tiyenne so awlak na purudu unama :lol:

    ජීවිතේ ආපස්සට මතක් කරද්දී වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ කාපු කට්ටවල් ගැන මතක් වෙද්දී. ඒ නිසා ඔය විදියටම ඇදගෙන පලයන්. ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටට්ක් දැනෙයි කවදාහරි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජීවිතේ ආපස්සට මතක් කරද්දී වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ කාපු කට්ටවල් ගැන මතක් වෙද්දී. ඒ නිසා ඔය විදියටම ඇදගෙන පලයන්. ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටට්ක් දැනෙයි කවදාහරි.

    :):) ela ela ban thanks. PM ekak dannamko podi scene ekak :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12- 1 අතර :yes:
    නිවාඩු දවස් වල නම් ඔය වෙලාවට නිදාගන්න ගියාට නින්ද යන්නෙ 2 - 3 අතර..
    දිග නිවාඩුවක් සෙට් වුනොත් නින්ද යද්දි 4 - 5 වෙනව :yes:
    එලිය වැටෙන්න පටංගත්තටත් පස්සෙ නින්ද යන දවස් තියෙනව :D

    Same here. Umba programmer kenek neda? :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි නිදාගන්න වෙලාවල් දැනගෙන ගේවල් වලට සුද්දයක් දාන්න නේද හදන්නේ.