onna macho math aquascaping wadeta atha gahuwa..samuwagen gatta low light plant tikak...thama set karala iwara karanna bari una..
samuge planted tank ekanam marama pattai macho..eka digata balan inna puluwan paya 11/2 k witara....

moss, anubias & crypto varieties walin gatte...soil wala hitawana ewa hitewwa..kota walata amunana ewa tama tiyanawa...me dawas wala short leave dada gedara yanawa kota kali hoyannaela ela,... mamath gaththa plants tikak,.. uba monada gatha plants?![]()

සෙටප් කරන ගමන් පික් ටිඅක් දාපන්කෝ , එතකොට ෆට්ටයි , උබටත් කරලා ඉවර උනාම ෆට්ට ආතල්moss, anubias & crypto varieties walin gatte...soil wala hitawana ewa hitewwa..kota walata amunana ewa tama tiyanawa...me dawas wala kota kali tikak hoya hoya inne![]()
ekanan atta macho....සෙටප් කරන ගමන් පික් ටිඅක් දාපන්කෝ , එතකොට ෆට්ටයි , උබටත් කරලා ඉවර උනාම ෆට්ට ආතල්
මාත් පටන් ගන්න තාම බලන් ඉන්නවා , යකෝ කෝ වෙලාවක් සැමුවා මිට වෙන්න යන්න

moss, anubias & crypto varieties walin gatte...soil wala hitawana ewa hitewwa..kota walata amunana ewa tama tiyanawa...me dawas wala short leave dada gedara yanawa kota kali hoyanna![]()

මට pacu හදන්න අදහසක් තියනවා, එයාල එක්ක දන්නා පුළුවන් මාළු කියන්න පුලුවන්ද? piranha වගේ මස් මාලු කන්න දෙන්න ඕනේ නැ නේද ?
මස් මාළු නම් කන්න දෙන්න ඕනේ නැ බන්. normal මාළු කෑම උන් කනවා. but මචන් calf , goldfish නම් මුන් එක්ක හදන්න බැ. අනිවා වරෙල් ටිකට දෙනවා ෂොට් එක. මගේ calfලගේත් වරල් ටික කනවා බන් මුන්පව් වැඩේ
catfish wage ewun hadanna puluwan, mas deela purudu karot nam amarui. etakota unta badagini unama anit malunta wade denawa. eka nisa wena maalu ekka hadanawanam vegetarian kaama deepan pacu ta.
[URL]http://www.aquascapingworld.com/magazine/pdf/ASW_Issue8_Nov.Dec_2010.pdf[/URL]
මට pacu හදන්න අදහසක් තියනවා, එයාල එක්ක දන්නා පුළුවන් මාළු කියන්න පුලුවන්ද? piranha වගේ මස් මාලු කන්න දෙන්න ඕනේ නැ නේද ?
රජ්ජුරුවෝ;16443211 said:අඩි දෙක හමාරක් තුනක් විතර ලොකු වෙනවා කියලා මතක තියන් පටන් ගන්න. උන් ලොකු වෙද්දී ගෙදර ඉතිරි වෙන කෑමත් මදි වෙයි උන්ට. කෑම මදි උනොත් ටැංකියේ ඉන්න අනිත් මාළු කනවා කිසිම අනුකම්පාවක් නැතිව
මස් මාළු නම් කන්න දෙන්න ඕනේ නැ බන්. normal මාළු කෑම උන් කනවා. but මචන් calf , goldfish නම් මුන් එක්ක හදන්න බැ. අනිවා වරෙල් ටිකට දෙනවා ෂොට් එක. මගේ calfලගේත් වරල් ටික කනවා බන් මුන්පව් වැඩේ
රජ්ජුරුවෝ;16443211 said:අඩි දෙක හමාරක් තුනක් විතර ලොකු වෙනවා කියලා මතක තියන් පටන් ගන්න. උන් ලොකු වෙද්දී ගෙදර ඉතිරි වෙන කෑමත් මදි වෙයි උන්ට. කෑම මදි උනොත් ටැංකියේ ඉන්න අනිත් මාළු කනවා කිසිම අනුකම්පාවක් නැතිව
onna macho math aquascaping wadeta atha gahuwa..samuwagen gatta low light plant tikak...thama set karala iwara karanna bari una..
samuge planted tank ekanam marama pattai macho..eka digata balan inna puluwan paya 1.30k witara....
සෙටප් කරන ගමන් පික් ටිඅක් දාපන්කෝ , එතකොට ෆට්ටයි , උබටත් කරලා ඉවර උනාම ෆට්ට ආතල්
මාත් පටන් ගන්න තාම බලන් ඉන්නවා , යකෝ කෝ වෙලාවක් සැමුවා මිට වෙන්න යන්න

Free Aquascaping Magazine
![]()
Code:[URL]http://www.aquascapingworld.com/magazine/pdf/ASW_Issue8_Nov.Dec_2010.pdf[/URL]
Ow bun paku wage warga podi tank wala hadana eka terumak na pond walta wage tma hoda
ok mcn. filter tankiyakuth simenthi walinma lokuwata hada gaththa hariසිමෙන්ති වලින් ලොකු ටැංකියක් හදන්නේ යන්නේ මචන්, gaint gurami දෙන්නෙක් ඉන්නව එයාල එක්ක දන්නා බැලුවේ.