ඔයා හරි නපුරුයි..
ඔයා මගේ ජීවිතයයි.. නොදන්නවා උනාට ඔය හිත..
රවා බැලුවාට මා දිහා.. පතන්නෙම ඔය හිත..
ලස්සනයි ඔය මුණ, හිනාවට.. නැටුවට ඔය නපුරු නෙත..
මා කල වරද කිම.. ආදරය කිරීමද නුබට..
වැටෙන පිනිබිඳු නැතුවාට මල බරයි..
මේ කඳුළු බර වැඩියි මගේ නෙත් දෙකට..
දවා අවුලමින් මැරෙන මේ හිත ගැන..
දුක නැද්ද...