චිත්‍ර අදින්න බැරි හැමෝම වරෙන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    චිත්‍ර අදින්න බැරි හැමෝම වරෙන්

    අපි හිතන්නේ අපිට අදින්න බැ කියලනේ, නමුත් අපි හැමෝටම අදින්න පුළුවන්. මම මේකේ අන්දපු ඔක්කොම ඇන්දා. පට්ට බන්.

    පෑනකුයි. කොළ ටිකකුයි අරගෙන video එක බලපන්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපි හිතන්නේ අපිට අදින්න බැ කියලනේ, නමුත් අපි හැමෝටම අදින්න පුළුවන්. මම මේකේ අන්දපු ඔක්කොම ඇන්දා. පට්ට බන්.

    පෑනකුයි. කොළ ටිකකුයි අරගෙන video එක බලපන්

    දැන් කොල නෑ බන් :baffled::baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    uba adapuwa daapan balanna

    IMG_20160729_004742_1.jpg

    මේ තියෙනේ ඊයේ රෑ ගත්ත photo එකක්​
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113

    IMG_20160729_004742_1.jpg

    මේ තියෙනේ ඊයේ රෑ ගත්ත photo එකක්​

    එලනේ , මචන් මේ Parliament එකෙන් උස්සපු කොලයක් නේද, උබව FCIDඑකෙන් අල්ලගෙන යයි රාජ්‍ය දේපල අවභාවිතා කලා කියලා. එක අතකින් උබ ඇදපු රූප Parliament එකටනම් ගැලපෙනවා .
    Rep added ...
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එලනේ , මචන් මේ Parliament එකෙන් උස්සපු කොලයක් නේද, උබව FCIDඑකෙන් අල්ලගෙන යයි රාජ්‍ය දේපල අවභාවිතා කලා කියලා. එක අතකින් උබ ඇදපු රූප Parliament එකටනම් ගැලපෙනවා .
    Rep added ...

    ඔය පොතක් බන්. මගේ කටු කොළ