දැන් උඹට වයස කීයද ? :confused:
සල්ලිත් ලොකු අවුලක් නැත්නම් හොඳම දේ හොද family consultor කෙනෙක් හම්බෙයන්. ;) වයිෆ් එපා ! උඹ ඉස්සල්ල තනියෙන් ගිහින් කතා කරහන් ! :yes::yes: දෙවනුව එයා කියයි කරන්ඩ ඕනේ දේ ! :cool::cool::cool::cool:
ලජ්ජා වෙන්න පහුගාමි වෙන්න දෙයක් නෑ බං ! මිනිස්සුන්ට හැම ප්‍රශ්නෙම...