lkdood and Koswatta Prayer hall incident

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
පක්ෂ? දේශපාලනය.මගේ මතයනම් අදකාලයේ හාමුදුරුවන් වහන්සේලා ආගම රැකගෙන ජනතාවට ආගමික සේවාකරමින් සාශනයේ ගෞරවය රැකගන සිටීම වැදගත් කියලා

ඒක තමයි කරන්නෙ.

ආගම රකින කොට සිව්වනක් පිරිසත් රැක ගන්න ඕනෙ
.
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අඩෝ උබ තමයි මෙතන සිරාම කතාව කියුවෙ...එල එල...අත්තට මේ කාගෙ හොර අයි.ඩී එකද?

අයියන්ඩී වනාහී මායාවකි, ඩූඩ් දාපු යූටියුබ් විඩ් එක අප් කරලා තියෙන්නෙත් අයියන්ඩි ලූ:oo:
 
Jan 24, 2009
3,532
130
0
අඩෝ මට කියන්න කලින් උබ අහ ගනින්..උබ නම් මහම මහ ඔටුවෙක් බං දන්නවවගේ දන්නෙ නැතිදේවල් කියවනවා

1960දි ඩොනමෝර් තිබුනේ නෑ බොල. 10 වසරේ සමාජ අධ්යනය පොත කියවල බලපන්කෝ:rofl::rofl::rofl:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
උබේ කේන්දරේ බලා ගනින්..කොහේ වත් යන ඒවා ඔළුවට පහත් වෙන කාලයක් :eek::lol:
මට කොයි කේන්දර:eek: අබුදස්ස කාලේ නෙව:rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අයියන්ඩී වනාහී මායාවකි, ඩූඩ් දාපු යූටියුබ් විඩ් එක අප් කරලා තියෙන්නෙත් අයියන්ඩි ලූ:oo:

අනිත්ය :lol:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
හොදා හොදා, අදත් තව එක්කෙනෙක් මෑරිලලු නේද ?

ගහපු පාරවල් යක්ෂයාට හරියට වැදිලා නැතුව වෙන්නැති:rofl::rofl:
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
පක්ෂ? දේශපාලනය.මගේ මතයනම් අදකාලයේ හාමුදුරුවන් වහන්සේලා ආගම රැකගෙන ජනතාවට ආගමික සේවාකරමින් සාශනයේ ගෞරවය රැකගන සිටීම වැදගත් කියලා
hamuduru waru paksha deshapalanayata apu eka gananam mageth pahadimak ne.
methana thiyena prasne hamuduru waru ohoma kagahuwe nathnam, suwarnawahiniya me news 1 minissu danuwath kale nathnam adatath me minimarum gana mukuth katawak ne.
dan nam CID eken investigate hoyagena yanawalu.:oo:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Ethnic Conflict


ඕඔ එහෙම එකක් තියෙනවද? පොඩ්ඩක් විස්තර කන්නකො බලන්න ඒක මොනවගේද කියල? ඇති වෙන්න හේතුවත් එක්ක.
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    හෙළ උරුමේ කියන දේශපාලන පක්ෂය නැතිව මේක වෙන කවුරු හරි කරානම් හරි කියලද උඹ කියන්නේ:eek:
    බම්බුව තමයි.එහෙනම් මෙහෙම වෙයිද?

    මහින්ද? ශුවර්ද
    ?
    අද තත්වය හෙට තියෙයිද? ජෝන් අමරතුංග අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අරං කරපුවා දන්නැතුව ඇති නේද
    ඒවගේනෙ ඉන්න වෙලා තියෙන්නේ

    ඌ දැන් කොහොමද ඉන්න ඕන


    උබ කෝට් කරපු හැම දෙයකටම මං එක උත්තරයක් දෙන්නම්...ලංකාවෙ බෞද්ධ ආගම කවදාවත් විනාශ වෙන්නෙත් නෑ කරන්නත් බෑ
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0


    උබ කෝට් කරපු හැම දෙයකටම මං එක උත්තරයක් දෙන්නම්...ලංකාවෙ බෞද්ධ ආගම කවදාවත් විනාශ වෙන්නෙත් නෑ කරන්නත් බෑ

    ඉතින් ඇයි අපි 'බොරුවට' ඉඩ දෙන්නේ
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    සමුරුක් මහතානෙනි, මා මේ අවස්තාවේදී "මෑක්කෙකු' සමග සන්වාදයක යෙදී සිටින බෑවින් මේ ත්‍රෙඩ් එකට ඒමට නොහෑකිය, වෙලාව ලෑබුන ගමන්න එන්නම් (ඔබ් මගේන් ඈසු ප්‍රශ්නවලටද උත්තරද සපයන්නම්)

    එල එල කවුද බං මැක්කා